Hard Talk Latest News Trendingඇමැතිවරුන් රැසකගේ නිවාස ගිනි බත්Channel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202202076 රජයේ අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් රැසකගේ නිවාසටවලට ප්‍රහාර එල්ල කරමින් ගිනි තබන බවට වාර්තා වෙයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ...
Features Latest News Trendingවිරෝධතාකරුවන් මහින්ද කහදගමගේ රෙදි මහ පාරේ ගලවයිChannel News Lanka09/05/2022 by Channel News Lanka09/05/202201959 කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අද පැවති ගැටුම්කාරී තත්වය මැත විරෝධතාකරුවන් විසින් යට ඇදුම දක්වා රෙදි ගලවා තිබේ. යට ඇදුමින් මහමග ඇදවැටී ඔක්සිජන් ලබා...
Latest News Trendingපොදු ජන පෙරමුණු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල වෙඩි වැදි මියයයිChannel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202201980 පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා නිට්ටඹුවේදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙම මරණය සිදුව ඇත්තේ නිට්ටඹුව නගරයේදී අද පැවැති උද්ඝෝෂණයක් අතරට මන්ත‍්‍රීවරයා...
Latest News Trendingමහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි – කැබිනෙට්ටුවත් අහෝසියිChannel News Lanka09/05/2022 by Channel News Lanka09/05/202201972 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇත. මේ සමගම සියළු අමාත්‍ය ධුර...
Latest News Trendingයෝෂිත හා බිරිද රටින් පිටවේ… ගමනාන්තය නොදනී…Channel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202201986 අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත්‍රයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. ඔවුන් කටුනායක ගුවන්...
Latest News Trendingරට පුරා ඇදිරි නීතිය පනවයිChannel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202201929 වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙය බලපවත්වන බව පොලීසිය සඳහන් කරයි....
Latest News Trendingගෝටාගෝගමට දැවැන්ත ප‍්‍රහාරයක්.. කූඩාරම් කඩා ගිනිතබයි.. අරගලකරුවන් තුවාල ලබා රෝහලේ…Channel News Lanka09/05/202209/05/2022 by Channel News Lanka09/05/202209/05/202201915 ගාලු මුවදොර පවත්වාගෙන එන ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි අටවා තිබූ අට්ටාල...
Latest News Trendingමහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වේ.. අස්වීමේ ලිපිය ජනපතිට යොමු කරයි ?Channel News Lanka08/05/2022 by Channel News Lanka08/05/202201945 අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අගමැති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරයා යොමුකර ඇතැයි තහවුරු නොකළ ආරංචි මාර්ග කියා සිටියි. ඒ මහතා...
Latest News Trendingහදිසි නීතිය ක‍්‍රියාත්මකයි – බලතල ඇතුළත් ගැසට් නිවේදනයක් ළඟදීමChannel News Lanka08/05/202208/05/2022 by Channel News Lanka08/05/202208/05/202201938 සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන හෝ ප්‍රචණ්ඩත්වයට පත් වන ආකාරයේ විරෝධතාවල නිරත වන පුද්ගලයන් අඩංගුවට ගැනීමට සිදුවන බව රජය සඳහන් කරයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා...
Business News Latest News Trendingසුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයනට අත දෙයිChannel News Lanka08/05/2022 by Channel News Lanka08/05/202202033 සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ යුරෝපා සංගමයේ මෙරට නියෝජිත...