Latest News Trendingවිල්සන්කරු දිවි සැරිය නිමා කරයිChannel News Lanka03/05/2022 by Channel News Lanka03/05/202202034 සිංහල සිනමාවේ ප්‍රවීණ සටන් නළුවකු හා සටන් අධ්‍යක්ෂවරයකු වූ විල්සන් කරු මහතා අභාවප්‍රාප්ත වී ඇත. කලක් අසනීප තත්වයේ පසුවූ ඔහු මියයන විට 79 වැනි වියෙහි...
Latest News Trendingඅලුතෙන් විදුලි සැපයුම් ලබාදීම නතර වෙයිChannel News Lanka03/05/2022 by Channel News Lanka03/05/202202021 නව විදුලි සැපයුම් ලබාදීම සඳහා අවශ්‍ය මීටර ඇතුළු උපකරණ රැසක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව නොමැති වීම නිසා නව සැපයුම් ලබාදීම සම්පූර්ණයෙන්ම නතර වී ඇතැයි විදුලිබල...
Latest News Trendingසජබයේ විශ්වාසභංග යෝජනා දෙක කතානායකටChannel News Lanka03/05/202203/05/2022 by Channel News Lanka03/05/202203/05/202202046 ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනා දෙකක් කතානායකවරයාට අද බාරදුන් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. මෙම විශ්වාස භංග බාර දෙන ලද්දේ කතානායක...
Latest News Trendingහර්තාලයට සහය නොදෙන බවට වෘත්තීය සමිති කීපයක් ජනපතිට දන්වයිChannel News Lanka03/05/202204/05/2022 by Channel News Lanka03/05/202204/05/202202043 රටපුරා අනිද්දා පැවැත්වීමට නියමිත හර්තාලයට කිසිදු සහයක් ලබා නොදෙන බවත් එම කාලයේදී අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමට සියලු පියවර ගන්නා බවත් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන...
Latest News Trendingඅගමැති මහින්ද යයි ?Channel News Lanka02/05/202203/05/2022 by Channel News Lanka02/05/202203/05/202202117 අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, ඔහු ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අනිද්දා (04) ප්‍රකාශයක් කරනු ඇතැයි...
Hard Talk Latest News Trending Uncategorizedහරීන් සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගැටුම ඉදිරියටමChannel News Lanka02/05/202203/05/2022 by Channel News Lanka02/05/202203/05/202202174 සමගි ජන බලවේග මැයිදින රැළියේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු මහතා සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අතර බහින් බස් වීමක් සිදුව ඇත. සමගි ජන...
Business News Latest News Trendingකඩදාසි නැතිව ජල බිලත් දුරකතනයටChannel News Lanka02/05/202202/05/2022 by Channel News Lanka02/05/202202/05/202202038 කඩදාසි නිසා ජල බිල ඊ බිල් ක්‍රමය හෝ එස්එම්එස් ක්‍රමය ඔස්සේ ලබාදීමට කටයුතු කරගෙන යන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කඩදාසි හිඟය නිසා...
Hard Talk Latest News Trendingහය වැනි දා රටපුරා හර්තාල්Channel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202036 ජනපීඩන ආණ්ඩුවට ගෙදර යන්නැයි බලකරමින් මේ මස 6 වැනි දින රටපුරා හර්තාලයක් පවත්වන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය කියයි. රජ්‍ය,අර්ධ රාජ්‍ය, පුද්ගලික සහ වතු යන...
Hard Talk Latest News Trendingඅගමැති ධූරයට සුදුස්සා ඩලස් අලහප්පෙරුම බව ඩිලාන් කියයිChannel News Lanka02/05/202202/05/2022 by Channel News Lanka02/05/202202/05/202202033 පොහොට්ටුවේ අලුත් අගමැතිවරයකු යටතේ අන්තර්වාර පාලනයක් ඇති කිරීම රටේ ගැටළුවට කෙටිකාලීනව ලබාදිය හැකි ප්‍රායෝගිකම විසඳුම බවත් එම අගමැති ධූරය සඳහා තමාගේ මතය අනුව වඩාම සුදුස්සා...
Latest News Trendingපොහොට්ටුවට මැයි දින රැළියක්වත් තියාගන්න බැහැChannel News Lanka02/05/2022 by Channel News Lanka02/05/202202019 69 ලක්ෂයක ඡන්දයෙනේ බලයට පත්වූ ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මැයි දින සැමරුමක් පැවැත්විමට නොහැකි තරමට අසරණ වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...