Latest News Trendingවරායට ගෙවීම් ඩොලර්වලින් පමණයිChannel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202091 වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී...
Latest News Trendingරසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයිChannel News Lanka27/04/202227/04/2022 by Channel News Lanka27/04/202227/04/202202017 රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. මේ ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක්...
Latest News Trendingවිශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට පාර්ලිමේන්තුවේදීChannel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202201986 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ( පක්ෂ නායක ) කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (28) පස්වරු 2.00ට පැවැත්වීමට නියමිතය....
Latest News Trendingජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම්Channel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202997 සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත. ජනාධිපතිවරයා එම ඉල්ලීම කරමින් පක්ෂ නායකයන් වෙත...
Latest News Trendingමහනුවර ධර්මරාජ විද්‍යාලයේ බලධාරීන්ගේ අමන තීරණයක්Channel News Lanka27/04/202227/04/2022 by Channel News Lanka27/04/202227/04/202202451 මහනුවර ධර්මරාජ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල සඳහා සති කීපයක් තිස්සේ සිසුන් සුදානම් කරවීම නිසා සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට බාධා පැමිණීම සම්බන්ධයෙන් එම විදුහලේ දෙමපියයෝ...
Business News Latest News Trendingසිමෙන්ති මිල මාෆියාවක්-ඉදිකිරීම් සංගමයChannel News Lanka27/04/2022 by Channel News Lanka27/04/202202014 පවතින මෙම වාතාවරණය යටතේ ඉදිරි මාස තුනක කාලයක් සඳහා සියලු ඉදිකිරීම් කටයුතු නවතා දමන්නැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. ශ්‍රී ලංකා...
Latest News Trendingඅස්වෙන්න කිව්වේ නෑ – කියන්නෙත් නෑChannel News Lanka27/04/202228/04/2022 by Channel News Lanka27/04/202228/04/202201979 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිවිටක තමන්ට අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ප්‍රකාශ කර නොමැති බවත් එසේ ප්‍රකාශ නොකරන්නේ යැයි විශ්වාස බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා...
Latest News Trendingබලය ගන්න සංගීත පුටු තරගයක් – සජිත්Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201984 බලය වෙනුවෙන් අද වනවිට සංගීත පුටු තරගයක් ඇතිවී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පවතින අර්බුද හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් සමගි ජන...
Latest News Trendingරජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක්Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202202009 රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් අද (26) යොමු...
Latest News Trending‘‘අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘‘Channel News Lanka26/04/202227/04/2022 by Channel News Lanka26/04/202227/04/202201997 ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. තම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් තිදෙනාම එයට සහය දීම...