Business News Features Hard Talk Latest News TrendingSRILANKAN-ෆිට්ස් එයාර් ලොක්කෝ දෙන්නා හොරෙන් හම්බෙන හැටි UNION වලට මාට්ටුChannel News Lanka19/08/202420/08/2024 by Channel News Lanka19/08/202420/08/20240312 ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නඩාල් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී පීටර් හිල් පසුගිය දිනවල කොළඹ වෝටර්ස් එජ් හෝටලයේදී හමුවීම...
Latest News Trendingපාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළිකරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240175 පාස්කු ප්‍රහාරය ගැන ජනතාව අපේක්ෂා කරන සත්‍ය අනාවරණය කිරීමට තමා ඇතුළු සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ සියලුදෙනා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස...
Hard Talk Latest News Trendingඅර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට ගේනවා – අනුර කුමාරChannel News Lanka18/08/202418/08/2024 by Channel News Lanka18/08/202418/08/20240186 තමන් ජනපති වූ පසු මහ බැංකු වංචාවට අධිකරණයෙන් රතු වරේන්තු නිකුත් කර සිටින අර්ජුන මහේන්ද්‍රන්ව ලංකාවට රැගෙන එන බව ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂක අනුර...
Features Latest News Trendingතණමල්විල දැරියට බලපෑම් කළ අධිකරණ වෛද්‍යවරයා අත්අඩංගුවටChannel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240170 තණමල්විල දැරිය දූෂණය කිරීමේ සිද්ධියට අදාළව වෛද්‍ය පරීක්ෂණය සිදුකළ හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා එම දැරියට සාපරාධි බලහත්කාරයපෑමේ චෝදනාව මත ළමාරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (17)...
Features Latest News Trendingවිධායක ජනපති ධුරය අහෝසි කරනවා – සජිත්Channel News Lanka18/08/2024 by Channel News Lanka18/08/20240213 තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව...
Latest News Trendingහරීන්ට උපදේශක කමක්!Channel News Lanka18/08/202418/08/2024 by Channel News Lanka18/08/202418/08/20240174 හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකවරයෙකු ලෙස පත් කර තිබේ. ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41/1 වගන්තියට අනුව ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හරීන් ප්‍රනාන්දු...
Latest News Trending‘‘මිනිසා නොහදා රට හදන්න බෑ‘‘Channel News Lanka17/08/202418/08/2024 by Channel News Lanka17/08/202418/08/20240186 මිනිසා නොහදා රට හදන්න බෑ යනුවෙන් මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියන් පැවසුවත් අද සිදුව ඇත්තේ රට හදනවා කියා ආර්ථික දියුණුව ඇති කරනවා කියා ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලකයන්...
Latest News Trending’මිනිස්සු අමාරුවේ වැටුනාම සජිත්-අනුර හැංගුන තැන වහා හෙළි කරන්න’Channel News Lanka17/08/2024 by Channel News Lanka17/08/20240150 ඉන්ධන ගෑස් විදුලිය නැතිව ජනතාව දුක් වින්ද කාලයේ ඔවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් නොවී සැඟවී සිටියේ කොහේදැයි යන ප්‍රශ්නයට මහා පිළිතුරු දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Hard Talk Latest News Trendingරනිල්ට එක්වු පොහොට්ටු මන්ත‍්‍රීවරුන්ගේ ධුර අහෝසිකිරීමේ උත්සහයක්Channel News Lanka17/08/2024 by Channel News Lanka17/08/20240167 ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට එක්වී සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය කටයුතු කරමින් සිටියි....
Latest News Trending World Newsදුෂණය කර මරාදැමුනු වෛද්‍යවරියට සාධාරණය ඉල්ලා ඉන්දියාවේ වැඩ වර්ජනයක්Channel News Lanka17/08/202417/08/2024 by Channel News Lanka17/08/202417/08/20240204 ඉන්දීය වෛද්‍යවරියක දුෂණය කර මරාදැමීමට විරෝධය පළකරමින් සෙනසුරාදා දිනයේ ඉන්දියාව පුරා එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය වෛද්‍යවරු තීරණය කර තිබේ. ඉන්දීය වෛද්‍ය සංගමය මෙම තීරණය...