Business News Latest News Trendingදුම්රිය ගාස්තු හොර රහසේ වැඩි කරලාChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201953 නගරාන්තර, දුරගමන් සේවා සහ විශේෂ සීඝ්‍රගාමී දුම්රියවල ප්‍රවේශපත් ගාස්තු කිසිඳු දැනුවත් කිරීමකින් තොරව ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දමා ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති...
Latest News Trendingරටට හරි දැක්මක් පතා එජාප සත්‍යග්‍රහය හෙටChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201954 රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී හෙට (25) පස්වරු 3ට පැවැත්වේ. “රට ගොඩනැගීමේ...
Latest News Trendingඉතාම ඉක්මනින් ආණ්ඩුවේ 113 නැතිකර මේ උද්දච්ච පාලනය අවසන් කරනවාChannel News Lanka24/03/2022 by Channel News Lanka24/03/202201941 මෙවැනි උද්දච්ච – අවලස්සන ඇමරිකානුවකු මුදල් අමාත්‍ය ධුරයෙහි තබාගෙන මේ රටට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් තමන් ඇතුළු පක්ෂ 11ක එකමුතුව ඉතාම ඉක්මනින් මේ ආණ්ඩුවට...
Latest News Trendingජාතික ජන බලවේගයේ ජන බල විරෝධතාවයට මහ සෙනගක්Channel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201978 “74 වසර ශාපය නිමා කරමු ජන පීඩක ආණ්ඩුව ගෙදර යවමු ” ජාතික ජන බලවේගය සංවිධානය කළ ජන බල විරෝධතාවය මේ වන විට නුගේගොඩ නගරයේ දී...
Hard Talk Latest News Trendingඩයස්පෝරාව සමග සකච්ඡා කිරීමට සූදානම්Channel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201942 ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට දැඩි කැමැත්තෙන් පසුවන බවත් උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් ආයෝජනයට ඩයස්පෝරාවට ඇරයුම් කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය. ඇමරිකා එක්සත් ජනපද...
Business News Hard Talk Latest News Trendingසතොසෙන් පරිප්පු සීමා කරයිChannel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201957 ලංකා සතොස මගින් පාරිභෝගිකයන්ට ලබා දෙන පරිප්පු ප්‍රමාණය ග්‍රෑම් 500 දක්වා සීමා කර තිබේ. මෙයට අමතරව හාල් උපරිම කිලෝ ග්‍රෑම් 5ක්, සීනි උපරිම කිලෝ ග්‍රෑම්...
Hard Talk Latest News Trendingපෝලිම් නැති ස්වර්ණමය යුගයක් එජාපය බිහි කරනවාChannel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201951 එක්සත් ජාතික පක්ෂය 1977 බලයට පැමිණ පෝලිම් යුගය අවසන් කළා සේ මෙවරද එජාප ආණ්ඩුවක් පිහිටුවා පෝලිම් නැති ස්වර්ණමය යුගයක් බිහි කරන බව එක්සත් ජාතික පක්ෂ...
Features Hard Talk Latest News Trendingඉන්දියාවෙන් පාවෙන තටාකාංගයක්Channel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201959 ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාකමින් යුතු පාවෙන තටාකාංගන පහසුකමක (Floating Dock) ඉන්දීයාව නාවික හමුදාව වෙත ප්‍රදානය කළ බව නාවික හමුදාව පවසයි. මෙම පාවෙන නැව්...
Business News Latest News Trendingමෙම වසරට තවත් අයවැයක් එයිChannel News Lanka23/03/202224/03/2022 by Channel News Lanka23/03/202224/03/202201934 2022 අයවැය යෝජනා වහා ප්‍රතිසංශෝධනය කර ඉදිරි මුදල් වර්ෂය සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් මැයි මාසයට පෙර ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති...
Business News Hard Talk Latest News Trendingඅමාරු කාලයේ ඉන්දියාවෙන් මුදල් ලැබීම වාසනාවක්Channel News Lanka22/03/202222/03/2022 by Channel News Lanka22/03/202222/03/202201937 අමාරු කාලයේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මුදල් තොගයක් ලැබීම වාසනාවක් බව හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඉන්දියාව මෙවැනි...