Hard Talk Latest News Trendingකට මිස වැඩ නැති ගම්මන්පිලලාට තීරණාත්මක ඇමතිකම් දීම විශාල වරදක් – පතිරණChannel News Lanka27/02/2022 by Channel News Lanka27/02/202201977 අත්දැකීම් නැති, හුදෙක් කටකාරකම පමණක් ඇති උදය ගම්මන්පිල මහතා වැනි පුද්ගලයින්ට රටේ තීරණාත්මකම අමාත්‍ය ධුර ලබාදීමෙන් ආණ්ඩුව කර ඇත්තේ විශාල වරදක් බව ශ්‍රී ලංකා පොදුජන...
Latest News Trendingවැඩ කරන කාලය වැඩි කර දවසක් අඩු කරන්න යෝජනාChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201956 ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති...
Latest News Trendingරටින් ගේන සැප භාණ්ඩ 600 ක බදු වැඩිවෙයි ?Channel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201928 මෙරටට ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය නොවන සුඛෝපභෝගී භාණ්ඩ තවත් හයසීයක (600) බදු වැඩි කරන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්...
Latest News Trending World Newsකාදිනල්තුමෝ හෙට පාප් වහන්සේ හමුවෙතිChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201944 වතිකානයේ සංචාරයක නිරත මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හෙට (27) පෙරවරුවේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවීමට නියමිත බව වතිකාන ආරංචි මාර්ග පවසයි. මෙම හමුව පැවැත්වෙන...
Hard Talk Latest News Trendingඇමති කෙහෙලිය අසාධාරණ විදුලිබිල ගැන නීතියේ සහන ගැනීමට යයිChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201944 ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවකදී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන්...
Latest News Trendingආණ්ඩුවේ හවුල් පක්ෂවලින් ඩොලර් හිඟයට විසඳුම්Channel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201931 ඩොලර් හිඟයත් සමග රට තුළ ඇතිව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විසින් සකස් කරන ලද කරුණු 10 කින් යුත් යෝජනාවලියක් ලබන...
Latest News Trendingලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි කරන්න එපාChannel News Lanka26/02/202227/02/2022 by Channel News Lanka26/02/202227/02/202201958 තම පාලනය යටතේ ලැබී ඇති නිදහස වැරදි ආකාරයට පාවිච්චි නොකරන්නැයි සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේදී අද පැවසීය . රට පාලනයේදී...
Business News Latest News Trendingඩීසල් නැව් ආවත් ඩොලර් නැතුව ගොඩ බෑම ප්‍රශ්නයක් ?Channel News Lanka25/02/202226/02/2022 by Channel News Lanka25/02/202226/02/202201957 ඩීසල් රැගත් තවත් නෞකා දෙකක් සහ දැවිතෙල් නෞකාවක් අද (25) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඒ සඳහා ඩොලර් සොයාගත යුතුව ඇති බවත් ලංකා ඛන්ජ...
Latest News Trending World Newsරුසියාව යුක්රේනයේ කයිව් අගනුවරට කඩා වදියිChannel News Lanka25/02/202226/02/2022 by Channel News Lanka25/02/202226/02/202201986 රුසියානු හමුදා යුක්රේන කයිව් අගනුවරට ඇතුල් වී ඇති බව යුක්රේන ආරක්ෂක අමාත්‍යංශය මගින් තහවුරු කර ඇත. රුසියානු හමුදා විසින් චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගැනීමෙන් පසුව...
Latest News Trending World Newsයුක්රේන – රුසියා අර්බුදය ගැන ශ්‍රී ලංකාව මධ්‍යස්ථ පිිළිවෙතකChannel News Lanka25/02/202226/02/2022 by Channel News Lanka25/02/202226/02/202201948 යුක්රේන – රුසියා අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ, නිර්පාක්‍ෂික ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, අද්මිරාල්, මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවසීය. දෙරට අතර...