Latest News Trendingජනපති නාමයෝජනාවට අත්සන් තබයිChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/20240121 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ජනාධිපතිවරණ නාමයෝජනා පත්‍රවලට අද අත්සන් තැබීය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය අලි සබ්රි එක්සත් ජාතික පක්ෂ...
Latest News Trendingරිෂාඩ් සජිත්ටChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/20240177 ඉදිරි ජනාධිපතිවරණයේදී සමස්ත ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ. එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අද...
Latest News Trendingවිජයදාසට මෛත්‍රිගේ සහය නෑChannel News Lanka14/08/202415/08/2024 by Channel News Lanka14/08/202415/08/20240170 ජනාධිපති අපේක්ෂක ආචාර්ය විජයදාස රාජපක්ෂ ට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගේ සහාය අවිනිශ්චිත බව දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විජයදාස රාජපක්ෂ පවසන්නේ...
Features Hard Talk Latest News Trendingමියුසියස් විදුහලට සුදුසුකම් ඇති විදුහල්පතිනියක පත් කරන්න-භාරකාර මණ්ඩලයට දන්වයිChannel News Lanka13/08/202414/08/2024 by Channel News Lanka13/08/202414/08/20240822 ඉදිරි දිනවලදී පුරප්පාඩු වීමට නියමිත කොළඹ මියුසියස් විද්‍යාලයේ විදුහල්පති තනතුර සඳහා සියලු සුදුසුකම් සපුරන අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ පළපුරුදු විදුහල්පතිනියක පත් කරන ලෙස මියුසියස්...
Latest News Trending World Newsබංග්ලාදේශය සන්සුන් – සිසුන් ගෙන් අන්තර්වාර රජයට සහයChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/20240168 බංග්ලාදේශය යලිත් වරක් සන්සුන්වී තිබේ. අන්තර් පාලන රජය මේ වන විට එරට පාලනය ආරම්භ කර තිබේ. බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වී...
Latest News Political News Trendingසැප්තැම්බර් 22 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවන්න සියල්ල සූදානම්Channel News Lanka13/08/2024 by Channel News Lanka13/08/20240151 එළඹෙන සැප්තැම්බර් මස 22 වෙනිදා පෙරවරුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සියල්ල සූදානම් යයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ජාතික ජන බලවේගයේ...
Hard Talk Latest News Trendingසැත්කමක් අතර ශල්‍ය වෛද්‍ය අශෝක විජයමාන්න හෙදියකගේ හිසට කතුරෙන් ඇනලාChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/20240167 දියවැඩියා රෝගියකුගේ මහපට ඇඟිල්ල කපා දැමීමට භාවිත කළ කතුරෙන් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් හෙදියකගේ හිසට පහරදෙනු ලැබීමෙන් ඇයගේ මූලික අයිතිවාසිනම් කඩ වී ඇති බවට තීන්දු...
Latest News Trendingමහින්දට අප්පච්චී කියපු අය අද වික්‍රමසිංහට අප්පච්චී කියනවාChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/20240165 රනිල් ජනාධිපති වන විට ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු එකසිය තිස්හතරක් සිටි බවත්, එය ඊයේ වන විට අනු දෙකක් දක්වා අඩු වූ බවත්, අද වන විට එය...
Business News Latest News Trendingජල ගාස්තු සියයට පහකින් අඩුවේChannel News Lanka13/08/2024 by Channel News Lanka13/08/20240122 ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ...
Latest News Trendingරාජිත ජනපතිට සහාය පළ කරයිChannel News Lanka13/08/202413/08/2024 by Channel News Lanka13/08/202413/08/20240140 පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන බව පවසයි. ඔහු සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන මන්ත්‍රීවරයෙකි....