Latest News Trendingඑන්නත් තුනම නොගත් අයට පොදු ස්ථාන තහනම්Channel News Lanka05/02/2022 by Channel News Lanka05/02/202201951 පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30 සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත...
Features Hard Talk Latest News Trendingශ්‍රීලනිපයෙන් රටත් ජනතාවත් මුදා ගන්න යෝජනාChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202202006 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජය සහ ජනතාව වෙත විශේෂ යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. වත්මන් අර්බුදකාරී වාතාවරණය තුළ උද්ගත වන දේශපාලන අස්ථාවරත්වය නිරීක්ෂණය කරමින් මෙම යෝජනාවලිය...
Features Latest News Trendingදඩ නොගෙවා නිල නිවාසවල හොරට සිටි මන්ත්‍රීවරුන් 8කට නඩුChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202201944 පසුගිය මහමැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු කොළඹ මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවල අනවසරෙන් පදිංචිව සිටි බව කියන මන්ත්‍රීවරුන් 8 දෙනකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරගෙන යන බව...
Business News Latest News Trendingපිටිකිරි-දියර කිරි නිෂ්පාදනය තවත් පහළටChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202201947 කිරි ගොවීන්ගේ දියර කිරි සැපයුම අඩුවීම නිසා පිටිකිරි සහ ඇසුරුම් කළ දියර කිරි නිෂ්පාදනය විශාල වශයෙන් පහළ ගොස් ඇතැයි මිල්කෝ සමාගම පවසයි . දෛනිකව දියර...
Latest News Trendingපොහොට්ටුව ජනතාව අතරට යයිChannel News Lanka05/02/202206/02/2022 by Channel News Lanka05/02/202206/02/202201970 රජයේ දේශපාලන සහ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා රට පුරා රැස්වීම් මාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තීරණය කර ඇත . එහි...
Latest News Trendingකාදිනල්තුමන් සී.සී.ඩි යට යයිChannel News Lanka04/02/2022 by Channel News Lanka04/02/202201966 බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානය තුළ අත් බෝම්බයත් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසයේ දින 90 ක රැඳවුම් නියෝග යටතේ සිටින එම දේවස්ථානයේ...
Latest News Trendingවිදේශ ඇමැති ඉන්දියාවේ සංචාරයකChannel News Lanka04/02/2022 by Channel News Lanka04/02/202201966 විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය. ඔහු මෙසේ පිටව යන්නේ ඉන්දියාවේදී ලබන 6 වැනිදා...
Latest News Trendingවගකීම් අමතක කොට අයිතිවාසිකම් ගැන කතාකිරීම සුදුසු නෑChannel News Lanka04/02/2022 by Channel News Lanka04/02/202201957 ලැබූ නිදහසෙන් උපරිම ප්‍රයෝජන ලැබෙන්නේ සියලු දෙනාම රට වෙනුවෙන් තම වගකීම් ඉටු කරනවිට බවත්, වගකීම් ගැන අමතක කොට අයිතිවාසිකම් ගැන පමණක් කතාකිරීම සුදුසු නැති බවත්...
Latest News Trendingසමගි ජන බලවේගය මෙවර නිදහස් උත්සවය වර්ජනය කරයිChannel News Lanka04/02/202205/02/2022 by Channel News Lanka04/02/202205/02/202201982 ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී සිටින අවස්ථාවක ආණ්ඩුව රුපියල් කෝටිගනනක් වියදම් කොට නිදහස සැමරිමට විරෝධය පළ පළකරමින් සමගි ජන බලවේගය මෙවර නිදහස්...
Business News Latest News Trendingටයිල් හිඟයට විසඳුම්Channel News Lanka04/02/202205/02/2022 by Channel News Lanka04/02/202205/02/202202150 කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය ටයිල් නිෂ්පාදන හිඟවීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීමේ හා මිල ඉහළ යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන ටයිල් සීමිත ප්‍රමාණවලින් ආනයනය...