Features Latest News Trending World Newsඋතුරු කොරියාව මිසයිලයක් අත්හදා බලයිChannel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201947 හවාසොංග්-12 මිසයිලය ඉරිදා දින සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසයි . මෙම මිසයිල අත්හදා බැලීම 2017 වසරෙන් පසු කළ ප්‍රබලතම මිසයිල අත්හදා බැලීම වේ...
Latest News Trendingඩොලර් රට යැවූ බව කියන දෙදෙනකු ගැන විමර්ශනක්Channel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201952 භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි 26 කට ආසන්න ඇමරිකානු ඩොලර් විදේශයන්ට (ප්‍රේෂණය ) යැවූ බව කියන ව්‍යාපාරිකයන් දෙදෙනකු පිළිබඳව විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ...
Hard Talk Latest News Trendingදැරියකට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවටChannel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201956 13 හැවිරිදි දැරියකට අතවර කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ උපකාරක පන්තියක්...
Latest News Trendingගර්භණී හෙදියන් 25කට කොවිඩ්Channel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201937 පවතින කොවිඩ් අවදානම යටතේ තමන් සේවයට කැඳවීම අවදානම් බව ගර්භණී හෙදියන් පවසයි. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ වන විට සේවයේ නිරතව සිටින සියලුම ගර්භණී හෙද නිලධාරිනියන්ව...
Features Latest News Trendingකොළඹ නගර සභා කමිටු රැස්වීමේදී කුණු බිත්තර ප්‍රහාරයක්Channel News Lanka31/01/2022 by Channel News Lanka31/01/202201957 කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) පෙරවරුවේ එහි පැවැති කමිටු රැස්වීමක දී මිරිස්කුඩු මිශ්‍ර කුණුබිත්තර ප්‍රහාරයක් එල්ල...
Hard Talk Latest News Trendingමැතිසබා කමිටු හතළිහක් පත් කිරීම ප්‍රමාදයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201944 පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමත් සමග අහෝසිවුණු කමිටු හතළිහක් පමණ නැවත පත් කිරීම ප්‍රමාදවී ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවේ සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ එම කමිටු සඳහා නාමයෝජනා ඉදිරිපත්...
Latest News Trendingඇමැති පන්දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් ඉල්ලයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201934 රජයේ සේවකයන් සහ විශ්‍රාමිකයන් සඳහා ගෙවනු ලබන රුපියල් පන්දහසේ මාසික සහන දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ද ලබාදීම සඳහා කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා...
Business News Features Hard Talk Latest News Trendingබන්දුලට මහජන විරෝධය – යන්තමින් ගැලවෙයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201966 කතරගම සතොස වෙළද හලේ අඩුපාඩු ගැන සොයා බැලීමට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට භාණ්ඩ මිළ දී ගැනීමට පැමිණි කන්තාවක් දොස් නඟමින් ඇමැතිවරයා රූපවාහිනියෙන් කියන...
Business News Latest News Trendingවිදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයිChannel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202201940 පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිවිසුම් කාලය දීර්ඝ කළ යුතු යැයි විදුලිබල ඇමති...
Latest News Trendingඅනුරට මැර ප්‍රහාරයක්Channel News Lanka30/01/202231/01/2022 by Channel News Lanka30/01/202231/01/202202077 ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සමුළුවට සහභාගි වීම සඳහා කලගෙඩිහේන ග්ලාස් ගොව් සමුළු ශාලාවට පැමිණෙමින් සිටි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට බිත්තර...