Latest News Trendingනීලාගේ දේහය බදාදා දිවයිනටChannel News Lanka23/01/202224/01/2022 by Channel News Lanka23/01/202224/01/202201960 ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය ලබන බදාදා (26) අළුයම මෙරටට...
Business News Latest News Trendingමුං වගාවට මුදල් ආධාරChannel News Lanka23/01/202224/01/2022 by Channel News Lanka23/01/202224/01/202201954 මුං වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස නිලධාරීන්ට මෙසේ...
Latest News Trendingවී කිලෝවකට රුපියල් 95 ක සහතික මිලක්Channel News Lanka23/01/202224/01/2022 by Channel News Lanka23/01/202224/01/202201977 මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 95 ක සහතික මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත . ඒ අනුව මහ කන්නයේ නාඩු ,සම්බා...
Features Hard Talk Latest News Trendingකොරෝනා අවදානම වැඩිවෙනවාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201942 කොවිඩ් අවදානම එන්න එන්නම වැඩි වෙමින් පවතින බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. රෝහල් වලින් ආසාදිතයන් වාර්තාවීම වැඩිවී ඇතැයි පැවසූ...
Features Latest News Trendingමැති සබේ විදුලිය-ජලය වෙනුවෙන් කෝටි 8 ක් ගිහින්Channel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201951 පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන් වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් කෝටි අටක් දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ....
Hard Talk Latest News Trendingජනමතයක් නොමැතිව බලයේ ඉන්න උත්සහ කළොත් පාරට බහිනවාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201973 ජනමතයක් නොමැතිව බලයේ ඉන්න උත්සහ කළොත් ජනතාව වෙනුවෙන් පාරට බහින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි. ජනාධිපතිතුමාගේ ධූර කාලය...
Features Latest News Trendingසත්වෝද්‍යාන පාලකවරිය ඉල්ලා අස්වෙයිChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201979 කඩාකප්පල්කාරී ක්‍රියා සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකර අවදානම්කාරී වාතාවරණය ඉවත් කරදෙන තුරු තමා සේවයෙන් ඉවත්වන බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ...
Features Hard Talk Latest News Trendingවිදුලිබල මණ්ඩලය තෝරාගත් සේවකයන්ට කෝටි ගණනින් මුදල් බෙදලාChannel News Lanka22/01/2022 by Channel News Lanka22/01/202201939 ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය අමාත්‍ය මණ්ඩල තීරණවලට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛයට පටහැනිව කාර්ය මණ්ඩල සඳහා පමණ ඉක්මවා වැටුප් සහ දීමනා ගෙවා ඇතැයි කියන සිද්ධීන් කිහිපයක්...
Features Latest News TrendingIndia – Sri Lanka Joint Committee Meeting on Science & TechnologyChannel News Lanka22/01/202222/01/2022 by Channel News Lanka22/01/202222/01/202201944 India and Sri Lanka extended the existing S&T cooperation for 3 more years, with focus on new areas like waste-water technologies, biotech, sustainable agriculture, aerospace...
Hard Talk Latest News Trending’’මට කාගෙවත් බඩට ගහන්න ඕනෙ නෑ’’Channel News Lanka21/01/202222/01/2022 by Channel News Lanka21/01/202222/01/202201964 විපක්‍ෂනායක ධූරය භාරගෙන කාගෙවත් බඩට ගැසීමේ අවශ්‍යතාවයක් තමන්ට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආණ්ඩුවෙන්...