Business News Latest News Trendingගිය අවුරුද්දේ ’’බාර් ලයිසන්’’ 150 ක් දීලාChannel News Lanka08/01/202209/01/2022 by Channel News Lanka08/01/202209/01/202202010 මත්පැන් බලපත්‍ර 150 ක් පසුගිය වසරේදී (2021) ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. මින් බලපත්‍ර වැඩිම ප්‍රමාණයක් නිකුත් කරනු ලැබ ඇත්තේ සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සහ...
Latest News Trendingරෝහණ විජේවීරගේ පුත් උවිදු රට හදන හැටි කියයිChannel News Lanka08/01/202209/01/2022 by Channel News Lanka08/01/202209/01/202202112 ලංකා පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකක් ස්ථාපිත කොට රටේ බුද්ධිමත් මණ්ඩලයක් ක්‍රියාත්මක කරන බව රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු...
Business News Features Latest News Trendingශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළටChannel News Lanka08/01/2022 by Channel News Lanka08/01/202201985 ශ්‍රී ලංකා මහ බැංකුව එහි රත්‍රන් සංචිත විකුණා ඩොලර් ලබාගෙන ඇති බවට විවිධ පාර්ශ්ව වෙතින් චෝදනා එල්ල විණි. ඒ සම්බන්ධයෙන් තොරතුරු මහ බැංකු දත්තවලට අනුව...
Entertainment/Travel/Culture/Architect Latest News Trendingරිදී තිරයේ නොමැකෙන සටන්කරු රොබින් ප්‍රනාන්දු අවසන් ගමන් යයිChannel News Lanka08/01/202208/01/2022 by Channel News Lanka08/01/202208/01/202202131 දශක කිහිපයක්ම රංගනයේ යෙදුනු ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මියයන විට 84 වැනි වියේ පසුවිය. දක්ෂ සටන් නළුවකු වූ...
Features Hard Talk Latest News Trendingචීනය යෝධ බුදු පිළිමයක් කඩා ඉවත් කරලාChannel News Lanka08/01/202208/01/2022 by Channel News Lanka08/01/202208/01/202201987 චීනයේ සිචුවාන් පළාත් බලධාරීන් ටිබෙට් ස්වයං පාලන කලාපයේ ඩ්‍රැගෝ නමැති ප්‍රාන්තයේ ඉදිකර තිබූ අඩි 99ක් උස විශාල බුද්ධ ප්‍රතිමාවක් කඩා ඉවත් කර ඇතැයි විදෙස් පුවත්...
Latest News Trendingහිටපු නාවික හමුදාපතිට එරෙහි නඩුව 14 යළි කැඳවයිChannel News Lanka07/01/202208/01/2022 by Channel News Lanka07/01/202208/01/202201977 කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයන් 11 දෙනකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික...
Business News Latest News Trendingදුම්රියට කෝටි 1000 ක පාඩුවක්Channel News Lanka07/01/202208/01/2022 by Channel News Lanka07/01/202208/01/202201984 දුම්රිය දෙපාර්තමේන්තුව පසුගිය 2021 වසරේ රුපියල් බිලියන 10 ක් හෙවත් රුපියල් කෝටි 1000 ක පාඩුවක් ලබා ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවේ...
Hard Talk Latest News Trending‘‘මෙහෙම යන කොට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෑ‘‘Channel News Lanka07/01/202208/01/2022 by Channel News Lanka07/01/202208/01/202201993 “රට වටේ ගිහින් එනවිට අපෙත් ස්වීප් එක ඇදෙයිද දන්නෙ නෑ.” යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. සුසිල් ප්‍රේමජයන්ත මහතා...
Business News Latest News Trendingඅර්ථසාධක අරමුදලේ කෝටි සියගණනක් වතුරේChannel News Lanka07/01/202208/01/2022 by Channel News Lanka07/01/202208/01/202201969 සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේදී රුපියල් කෝටි 530කට වැඩි මුදලක් අහිමිවී ඇතැයි රජයේ විගණන කාර්යාලය...
Business News Latest News Trendingඅවශ්‍ය වුනොත් මියන්මාරයෙන් හාල් ගෙනවාChannel News Lanka07/01/202208/01/2022 by Channel News Lanka07/01/202208/01/202201978 සහල් හිඟයක් ඇති වුවහොත් ආරක්‍ෂිත පියවරක් ලෙස මියන්මාරයෙන් සහල් මෙට්‍රික්ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. මෙම සහල් තොගය ආරක්ෂිත තොගයක් ලෙස...