Business News Hard Talk Latest News TrendingFictch Rating ලංකා බැංකුව පහතට දමයි.. ඊළග පියවර බංකොලොත්Channel News Lanka24/12/2021 by Channel News Lanka24/12/202101948 ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ආයතනයක් fitch ratings විසින් ලංකා බැංකුව ශ්‍රේණිගත කිරීම වලින් පහත දමා තිබේ. ඔවුන්ගේ පෙර තිබූ ccc මට්ටමේ සිට cc මට්ටම දක්වා මෙම...
Features Hard Talk Latest News Trendingඋද්ඝෝෂණ රැල්ල මර්ධනය කළ යුතුයිChannel News Lanka24/12/202124/12/2021 by Channel News Lanka24/12/202124/12/202101985 පඩි වැඩි කරන ලෙස ඉල්ලමින් කරන උද්ඝෝෂණ රජය අනිවාර්යෙන්ම මර්ධනය කළ යුතු බවත් ලෝකයම අර්බුදයකට පත්ව තිබෙන මේ අවස්ථාව පඩි අඩු කළ යුතු බවත් නුවරඑළිය...
Latest News Trendingවහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි – ශ‍්‍රීලනිප සමුළුවේදී යෝජනා කෙරේChannel News Lanka24/12/202124/12/2021 by Channel News Lanka24/12/202124/12/202101946 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහාම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට කෑගල්ල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී යෝජනා කර තිබේ. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති...
Business News Latest News Trendingජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් කොන්දේසි දාන එකක් නෑChannel News Lanka24/12/202125/12/2021 by Channel News Lanka24/12/202125/12/202101965 ඩොලර් අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගියොත් ඔවුන් ලංකාවට ඉටු කරන්නට බැරි ආාරයේ කොන්දේසි පනවනු ඇතැයි තමා නොසිතන බව එක්සත් ජාතික...
Business News Latest News Trendingඅසරණකමට රන් කිලෝ 600ක් උගස් කරලාChannel News Lanka24/12/202125/12/2021 by Channel News Lanka24/12/202125/12/202101952 කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු ඇතිවූ ආර්ථික උද්ධමනය නිසා රටපුරා ජනතාව සිය ස්වර්ණාභරණ පසුගිය මාස කිහිපයේදී පමණක් දළ වශයෙන් කිලෝ 600 ආසන්න ප්‍රමාණයක් උකස්කර සහ විකුණා...
Business News Hard Talk Latest News Trendingතුන්වේල කාපු අය එක වේලට වැටිලා.. ජනතාව කුස අකුලාගෙන නොමැරී මැරෙනවා..- රාජ්‍ය ඇමතිChannel News Lanka23/12/202123/12/2021 by Channel News Lanka23/12/202123/12/202101983 සීනි, තිරිඟු පිටි, කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සඳහා රජය ලබා දුන් බදු සහනවල වාසිය පාරිභෝගිකයාට ලබා දීමට වහා එම භාණ්ඩ සඳහා මිල පාලනයක්...
Latest News Trendingමා ඉවත් කලේ ජනතාව දැනුවත් කළ නිසාChannel News Lanka23/12/202123/12/2021 by Channel News Lanka23/12/202123/12/202101985 කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් තමා ඉවත් කිරීමට පැහැදිලි හේතුවක් තවමත් නොදන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස්...
Business News Latest News Trendingසැරබීම නිෂ්පාදනාගාර තවත් තුනකට අවසර ?Channel News Lanka23/12/2021 by Channel News Lanka23/12/202101985 මහා පරිමාණ ව්‍යාපාරිකයන් තිදෙනකුට අලුතින් මත්පැන් නිෂ්පාදන බලපත්‍ර තුනක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.. ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි මේවන විට...
Business News Latest News Trendingරුපියල පා කරන්න කැබිනට් ඇමතිවරුන් එකග වෙති… දැන් එලියේ 250 සීමාවේChannel News Lanka23/12/202124/12/2021 by Channel News Lanka23/12/202124/12/202101978 ශ්‍රී ලංකාවට බලපා ඇති ආර්ථික අර්බුදයෙන් හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහාය ලබා ගැනීම පිළිබඳ තීරණාත්මක සාකච්ඡාවක් ජනවාරි මස තුන් වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයේ දී සිදුකිරීමට...
Business News Latest News Trendingඩොලර් නෑ.. දේශීය සමාගම්ද ලංකාව හැර යන බව කියයිChannel News Lanka23/12/202124/12/2021 by Channel News Lanka23/12/202124/12/202101983 විදේශ මුදල් සංචිත හිඟවීම හේතුවෙන් බොහෝ දේශීය සමාගම් වෙනත් රටවලට යාමට තීරණය කළ හැකි බවට ලංකා වාණිජ මණ්ඩලය අනතුරු හඟවා තිබේ. “ව්‍යාපාර කිරීමේ පහසුව සඳහා...