Latest News Trendingඔමික්‍රෝන් ආසාදිත තවත් 4 දෙනෙක් මෙරටින් හමුවේChannel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202101998 කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රබෙධය ආසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙත් මෙරටින් හදුනාගෙන ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍ාය තාක්ෂණ...
Features Hard Talk Latest News Trendingලංකාව ලෝකයේ දෙවැනි නරකම ආර්ථිකය.. 2022 බංකොලොත්.. කී දාහක් මැරෙයිද දන්නෑChannel News Lanka16/12/202117/12/2021 by Channel News Lanka16/12/202117/12/202102018 අද වන විට ශ්‍රී ලංකාව ඉතාම අරාජික තත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. එන වසරේ මුල වන විට...
Features Hard Talk Latest News Trendingපුංචි ඡන්දය වසරකින් කල් යයිChannel News Lanka16/12/202116/12/2021 by Channel News Lanka16/12/202116/12/202102045 පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත්...
Hard Talk Latest News Trending‘හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’..- දිලිත් ජයවීරගෙන් මේ ප්‍රහාරය කාටද ?Channel News Lanka15/12/202116/12/2021 by Channel News Lanka15/12/202116/12/202102002 ‘හිරි ඔතප් නැත. අස්නොවනු ඇත’ ලෙස දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත. ඒ මහතා රාජ්‍ය...
Latest News Trendingඅසාද් සාලිගේ අයිතිවාසිකම් පෙත්සම්ට දින නියමවෙයිChannel News Lanka15/12/202116/12/2021 by Channel News Lanka15/12/202116/12/202102000 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගෙන , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම තුලින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා...
Latest News Trendingසලාක ක්රමයට ඉන්ධන… කැබිනට් යෝජනාවක්..Channel News Lanka15/12/202116/12/2021 by Channel News Lanka15/12/202116/12/202101995 මෙරට ඉන්ධන ආනයන අර්බුදයට පිළිමයක් ලෙස සලාක ක්රමයට ඉන්ධන ලබා දිය යුතු බවට යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී තිබේ. පවතින විදේශ විනිමය අර්බුද හේතුවෙන් ඉන්ධන...
Business News Latest News Trendingපළමු වතාවට රට බංකොලොත් වීමට යනවාChannel News Lanka15/12/202116/12/2021 by Channel News Lanka15/12/202116/12/202101990 අධික පොලියට ණය ලබාගෙන මහා පරිමාණයෙන් කොමිස් ගසමින් කළ මේ සංවර්ධනයේ ප්‍රතිඵල දැන් ජනතාවගේ හිස මත කඩා වැටෙමින් ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී...
Business News Latest News Trendingඑනවා කිවුවට ආව ඩොලරයක් නෑ.. ආර්ථිකය කවුරු මෙහෙයවනවද දන්නෙ නෑ.. රටට මෙහෙම යන්න බෑChannel News Lanka15/12/202116/12/2021 by Channel News Lanka15/12/202116/12/202102039 වත්මන් ආණ්ඩුවේ ආර්ථිකය මෙහෙය වන්නේ කවුදැයි නොදන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි. මේ ආකාරයෙන් රටකට ඉදිරියට යා...
Latest News Trendingබැරිනම් අස්වී ගෙදර යන්න..- දයාසිරිගෙන් PBට ප‍්‍රහාරයක්..Channel News Lanka15/12/202116/12/2021 by Channel News Lanka15/12/202116/12/202102008 මෙරට ප්‍රශ්න ගණනාවක් පැන නැගී ඇත්තේ ආචාර්ය පී බී ජයසුන්දර මහතා යටතේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන්...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trending World Newsවසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනා දුන් පන්ජාබ් සුරූපිනිය හර්නාස්Channel News Lanka14/12/202114/12/2021 by Channel News Lanka14/12/202114/12/202102420 සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න.ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි.” ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට...