Latest News Trendingවසන්ත කරන්නාගොඩ වයඹ ආණ්ඩුකාර ධූරයටChannel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101980 හිටපු නාවික හමුදාපතිවරයෙක් වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස අද (09) පෙරවරුවේ දිවුරුම් දුන්නේය. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති...
Latest News Trendingජනාධිපති ඉදිරියේ ඇමති චමල් පී.බී. පතුරු ගහපු බව දෙරණ-අරුණ කියයිChannel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101980 අමාත්‍ය චමල් රාජපක්ෂ පසුගිය දවසක ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරට දොස් පවරා ඇති බව දෙරණ මාධ්‍ය ජාලයේ අරුණ පුවත්පත හෙළිදරව් කර තිබේ. මීට හේතු වී...
Business News Features Hard Talk Latest News Trendingඅලුත් වාහන ලබන වසරෙත් නෑ-සේවකයන් අලුතින් බඳවා ගැනීමටත් අවසර නෑChannel News Lanka09/12/202109/12/2021 by Channel News Lanka09/12/202109/12/202102002 වාහන අලුතින් ගෙන්වීමට ලබන වසරේත් අවසර ලබා නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එසේම ආයතනවල කාර්ය මණ්ඩල සඳහා සේවකයන් අලුතින් බඳවා ගැනීමටද ලබන...
Latest News Trendingකොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අවසන් කෙරේChannel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101962 ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මූලිකත්වයෙන් 2020 මාර්තු මස 16 දින රාජගිරියේදී කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය...
Business News Latest News Trendingවිනිමය නීති කඩන ආයතනවලට එරෙහිව පියවරChannel News Lanka09/12/2021 by Channel News Lanka09/12/202101970 බලයලත් මුදල් හුවමාරු කරන්නන් කිහිපදෙනෙකු නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. අදාළ ආයතන...
Features Latest News Trending World Newsහෙලිකොප්ටරය කඩා වැටී ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා මරුටChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202102003 ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් බිපින් රව්වාත් ඇතුළු 13 දෙනකු ගමන් කරමින් සිටි හමුදා හෙලිකොප්ටර් යානය තමිල්නාඩුවේ දී අනතුරට පත්ව ඔහු මිය ගොස් තිබේ ජනරාල්...
Features Hard Talk Latest News Trendingදේශප්‍රේමීන් එක්ක නව බලවේගයක් ගොඩනැගිය යුතුයිChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202102027 මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු...
Features Latest News Trendingකරන්නාගොඩගේ පෙත්සමට එරෙහි කරුණු දක්වන්න අතුරුදන් තරුණයින්ගේ මව්පියන්ට අවසරChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202102037 තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට චෝදනා කරමින් තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත්...
Business News Latest News Trendingදියර කිරි මිලත් ඉහළටChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202102024 දියර කිරි ලීටරයක මිල රුපියල් 40 කින් ඉහළ දැමීමට කිරි නිෂ්පාදන සමාගමක් පියවර ගෙන තිබේ. මීට සති තුනකට පමණ පෙර රුපියල් 260 ක්ව පැවැති දියර...
Hard Talk Latest News Political News Trendingකැබිනට් එකේ අත උස්සන්න විතරක් ඇමතිකමක් එපා.. ඇමතිකම අතහරින්න වුණත් කමක් නෑ..- CBChannel News Lanka08/12/202109/12/2021 by Channel News Lanka08/12/202109/12/202102014 කැබිනට් මණ්ඩලයේදී ලබාදෙන ලිපි වලට අත්සන් කිරීමට හෝ පාර්ලිමේන්තුවේදී උත්තර ලබා දීමට පමණක් කැබිනට් ඇමැති ධුරයක් තමන්ට අවශ්‍ය නැතැයි වනජීවී හා වනරක්ෂිත සංරක්ෂණ ඇමති සී...