Features Latest News Trendingසජබෙන් විකල්ප පාර්ලිමේන්තුවක්Channel News Lanka06/12/2021 by Channel News Lanka06/12/202101955 පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා භාෂණයේ නිදහස විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇතැයි පවසමින් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවී, පාර්ලිමේන්තුව වර්ජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස්...
Latest News Trendingකථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස කටයුතු කර ඇති බවට විපක්ෂයෙන් චෝදනාChannel News Lanka06/12/2021 by Channel News Lanka06/12/202101976 පාර්ලිමේන්තුවේ පාලනය කථානායකවරයාගෙන් ගිලිහී ගොස් ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. කථානායකවරයා පක්ෂග්‍රාහී ලෙස...
Business News Features Latest News Trendingබැඳුම්කර නඩුවක චෝදනා 11 කින් රවී ඇතුළු පිරිස නිදහස්Channel News Lanka06/12/202106/12/2021 by Channel News Lanka06/12/202106/12/202101954 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් 11 දෙනකුට එරෙහි චෝදනා 22...
Latest News Trendingඉදිරි වසරේ ආහාර හිගයක්Channel News Lanka06/12/202106/12/2021 by Channel News Lanka06/12/202106/12/202101974 කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම හේතුවෙනි සෞඛ්‍යය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇතිවන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිගයක් ඇති වණු ඇතැයි එක්සත් ජාතික පක්ෂ...
Latest News Trendingපාකිස්ථානයේදී ලාංකිකයාගේ ඝාතනයට 235 ක් අත්අඩංගුවටChannel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101959 පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සාමාන්‍යධිකාරී ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතාට අමානුෂික ලෙස පහර දී ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (05)...
Business News Latest News Trendingඉන්දියාවෙන් කෝටි 38,000 ක ණයක්Channel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101944 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඉන්දියවේ කළ සංචාරයේදී ඩොලර් මිලියන 1900 ක (රුපියල් කෝටි 38,000) පමණ සහනදායි ණයක් ලබාගැනීමට හැකි වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...
Hard Talk Latest News Trendingඅනුර නායකයා කර බලවේගයක් සාදා බලය අරගෙන ජනතාවට සහන දෙනවා..Channel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101965 රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩිනමින් මේ රට තුල...
Latest News Trendingමන්ත්‍රීවරු කාර්ය මණ්ඩල තනතුරු පවුල් අතරේම බෙදාගෙනChannel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101923 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ ,දූ පුතුන් සහ පවුලේ කිට්ටුවන්ත ඥාතීන් පත් කරගෙන සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. සෑම මන්ත්‍රීවරයකුටම...
Latest News Trendingඔමික්‍රෝන් ගෙනා කත එන්නත් නැතිව රට ගියේ කොහොමද ?Channel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101965 ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේවිධායක අධ්‍යක්ෂ...
Latest News Trendingදරුවන් වෙනුවෙන් ප්‍රියන්තට සාධාරණයක් කරන්නChannel News Lanka05/12/2021 by Channel News Lanka05/12/202101975 මහත්තයා නිතරම අපිට කතා කරනවා. කිසිවිටෙක කරදරයක් හිරිහැරයක් ගැටලුවක් ගැන කිව්වේ නැහැ. ප්‍රවෘත්තිවලට කිව්වාම තමයි අහස පොළොව නුහුළන මේ අපරාධය අහන්න ලැබුනේ. ලංකාවේ ජනාධිපතිතුමන්ගෙනුත් පකිස්ථානේ...