Latest News Trendingජනපති ‘ඉන්දියානු සාගර සමුළුවට’ යයිChannel News Lanka03/12/202104/12/2021 by Channel News Lanka03/12/202104/12/202101973 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන පස්වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) පස්වරුවේ පිටත්ව ගියේය. ‘පරිසරය, ආර්ථිකය සහ වසංගතය’ යන්න...
Latest News Trendingපාකිස්තානයේදී ලාංකිකයකු මරා පුළුස්සයිChannel News Lanka03/12/202104/12/2021 by Channel News Lanka03/12/202104/12/202101963 පකිස්ථානයේ සියල්කෝට් නගරයේදී කර්මාන්ත ශාලාවක සේවකයින්ගේ පිරිසක් එහි කළමනාකරුවකු ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයකුට පහර දී ඝාතනය කර පුළුස්සා මරා දමා ඇතැයි එරට එක්ස්ප්‍රස් ට්‍රිබියුන්...
Hard Talk Latest News Trendingමේ වෙලාවේ බස් ගාස්තු ඉහළ දාන්න බැහැChannel News Lanka02/12/2021 by Channel News Lanka02/12/202101994 බස් ගාස්තු ඉහළ දැමීමක් මේ මොහොතේ සිදු කළ නොහැකි බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස්...
Latest News Trendingබස් ගාස්තු වැඩිකරන බව බස් හිමියෝ කියතිChannel News Lanka02/12/2021 by Channel News Lanka02/12/202102338 ජනවාරි මාසයේ සිට බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ දී පැවසීය. ඒ අනුව රුපියල් දාහතරක්ව...
Hard Talk Latest News Trendingරට වෙන්දේසිලන්තයක්,පෝලිම්ලන්තයක්,කොමිස්ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් කරලාChannel News Lanka02/12/2021 by Channel News Lanka02/12/202101944 රට සෞභාග්‍යමත් කරන්නට පැමිණි ආණ්ඩුව මෙරට වෙන්දේසිලන්තයක්, පෝලිම් ලන්තයක්, කොමිස් ලන්තයක් සහ පිපිරීම්ලන්තයක් බවට පත්කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. සුරක්ෂිතව ගෑස් ටික...
Features Latest News TrendingChannel News Lanka02/12/202103/12/2021 by Channel News Lanka02/12/202103/12/202102552 මාධ්‍යවේදීන්ටත් නොතේරෙන විදියට මේ රට හසුරුවන්න නොයෙක් බලවේග ක්‍රියාත්මක වෙනවා යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ජනමාධ්‍යවේදීන් සඳහා පිරිනමන...
Business News Latest News Trendingගෑස් බෙදාහැරීම අත්හිටුවයි… රටම දර හෝ විදුලියට…Channel News Lanka02/12/202103/12/2021 by Channel News Lanka02/12/202103/12/202102000 රටපුරා ගෑස් බෙදාහැරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කර තිබේ. සමුපකාර අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි. ඒ අනුව...
Hard Talk Latest News Trendingආණ්ඩුවෙන් 50-60ක් ගියාම 2/3 තියා සරල බහුතරේත් නැතිවෙයි- වෙන දේ බලන්න පුළුවන්Channel News Lanka02/12/202103/12/2021 by Channel News Lanka02/12/202103/12/202101974 දැනට ආණ්ඩුව නියෝජනය කරන තිහක් හතළිහක් ඉක්ම වූ පිරිසකට ආණ්ඩුවෙන් ඉවත් වන්නැයි පොදුජන පෙරමුණේ පසුපෙල පිරිස් විසින් පවසා ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය...
Features Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගැන කාදිනල්තුමන්ගේ පෙත්සම් විභාගයට ගැනීමට අවසරChannel News Lanka01/12/202101/12/2021 by Channel News Lanka01/12/202101/12/202102016 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුතු සියලු පුද්ගලයන් ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා ලෙසත් සහ එම නැව ගිනි ගැනීම නිසා...
Business News Latest News Trendingමුදල් ඇමති බැසිල් ඉන්දීය මුදල් ඇමතිනිය හමුවෙයිChannel News Lanka01/12/2021 by Channel News Lanka01/12/202101989 ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු ඇමතිනිය වන එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමුවී තිබේ. ඉන්දියාවේ නවදිල්ලියේ...