Latest News Trendingජනපති ගෝඨාභය ස්කොට්ලන්තය බලා පිටව යයිChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202101970 එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (30)...
Business News Latest News Trendingවර්ජන තර්ජන වලට වැට-වරාය, ඉන්ධන, බැංකු, ප්‍රවාහන ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් කෙරේChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202102144 වරාය, ඉන්ධන, ප්‍රවාහන, බැංකු ඇතුළු සේවාවන් 12ක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම ගැසට් නිවේදනය...
Hard Talk Latest News Trending“එක් රටක් එක නීතියක්” සකස් කිරීමට ඥානසාර හිමි පත්කිරීම ගැන පක්ෂනායක රැස්වීමේදී විරෝධයChannel News Lanka30/10/2021 by Channel News Lanka30/10/202102027 “එක් රටක් එක නීතියක්” සකස් කිරීම සඳහා පත්කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපතීත්වයට පූජ්‍ය ඥානසාර හිමි පත්කිරීම ගැන පක්ෂනායක රැස්වීමේදී මත ගැටුම් සකස් කිරීම සඳහා...
Latest News Trendingචීනය මහජන බැංකුව බ්ලැක් ලිස්ට් කරයි.. LC බාර නොගන්නැයි සියළු ව්‍යවසායකයන්ට කියයි..Channel News Lanka30/10/202130/10/2021 by Channel News Lanka30/10/202130/10/202101992 මහජන බැංකුව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කාර්යාලය විසින් අසාදු ලේඛනගත කර ඇත. මෑතකදී මහජන බැංකු විසින් ණය පැහැර හැරීමේ ලිපියක් නිකුත්...
Hard Talk Latest News Trendingඉතිහාසයේ දුෂිතම යුගය මේ ආණ්ඩුවේ යුගයයි..- ඇමති ගම්මන්පිලChannel News Lanka29/10/2021 by Channel News Lanka29/10/202101979 ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ...
Latest News Trendingආණ්ඩුවෙන් බහින්නත් ලෑස්තියි..- විමල්ගෙන් මහජන වේදිකාවේදී ප්‍රහාරයක්Channel News Lanka29/10/2021 by Channel News Lanka29/10/202101969 ජනවරමට පස්ස පෑ එකාගේ පස්සට රිදෙන්න ගහනවා.. ආණ්ඩුවෙන් බහින්නත් ලෑස්තියි..- විමල්ගෙන් මහජන වේදිකාවේ.. බැසිල්ට ප‍්‍රචණ්ඩ ප‍්‍රහාරයක්… යුගදනවි බලාගාරයට ගෑස් සැපයිමට අදාළ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය...
Latest News Trendingසඳුදා සිට අන්තර් පළාත් දුම්රිය සේවා අරඹයිChannel News Lanka29/10/202130/10/2021 by Channel News Lanka29/10/202130/10/202102000 සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ලබන 1 වැනිදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවනය කටයුතු ආරම්භ කරවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. ඒ අනුව...
Business News Hard Talk Latest News Trendingලංකාවේ ජනගහනයෙන් 60%ක් මන්දපෝෂණයේ..- අලුත්ම වාර්තාවක්Channel News Lanka29/10/2021 by Channel News Lanka29/10/202102049 කොරෝනා ව්‍යාප්තියෙන් පසුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 60%කට පමණ පෝෂදායී ආහාර නොලැබෙන ලැබෙමින් ඇතැයි ආහාර අයිතීන් පිළිබඳව සොයා බැලීමේදී ජාතික ආයතනය සඳහන් කරයි. ශ‍්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක...
Business News Entertainment/Travel/Culture/Architect Hard Talk Latest News Sports Trendingනාමල්-ප්‍රසන්න සමග සෞභාග්‍යයේ දැක්ම පෙන්වයි – සාගර පස්සෙන් යයිChannel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102166 ශ්‍රී ලංකාවේ ප්‍රථම වැලි කඳු වල වාහන ධාවන පථය විවෘත වේ. කලම්බු ඩියුන්ස් ලෙස නම් කර ඇති මෙම ධාවන පථය විවෘත කලේ ක්‍රීඩා ඇමති නාමල්...
Business News Hard Talk Latest News Trendingසහල් මිල නැවතත් ඉහළ දමයි-කීරි සම්බා 30 කින් , සම්බා රුපියල් 10 කින්Channel News Lanka29/10/202129/10/2021 by Channel News Lanka29/10/202129/10/202102860 සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. කීරි සම්බා සහල් කිලෝවක් තවත්...