Business News Latest News Trendingසුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයිChannel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202101982 රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක්...
Latest News Trendingවිමල්-ගම්මන්පිල ඉන්න බැරිනම් යනු.. පොහොට්ටුව නැතිනම් ඔවුන් පාර්ලිමේන්තුවේ නෑ..Channel News Lanka27/10/202128/10/2021 by Channel News Lanka27/10/202128/10/202101987 ආණ්ඩුවේ සිටින්නේ නම් ආණ්ඩුව විවේචනය නොකර ආණ්ඩුවේ රැක ගැනීමට කටයුතු කරමින් සිටින ලෙසත් එසේ නොහැකි නම් ආණ්ඩුවෙන් ඉවත් වන ලෙසත් ආන්ඩුවේ සුළු පක්ෂවල නායකයන්ට පාර්ලිමේන්තු...
Latest News Trendingආණ්ඩුවේ සෙසු පක්‍ෂ 29 කොලඹ රැස්වීමක් බව ගම්මන්පිල කියයි- රටම අදුරේ තබයිChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202101955 මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව 29 වැනි දින කොළඹ දී ජාතික සභාවක් කැදවන වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා...
Business News Latest News Trendingඅත්‍යාවශ්‍ය ආහාර හිටි හැටියේ ඉහළටChannel News Lanka26/10/2021 by Channel News Lanka26/10/202102099 සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන් දරාගත නොහැකි මට්ටමකට ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති. සහන මිලට සහල්, සීනි වැනි ද්‍රව්‍ය සතොස වෙළඳසල් මගින් අලෙවි...
Latest News Trendingචීන සමාගමේ පොහොර යලි පරීක්‍ෂා කිරීමට ලංකාව එකග වේChannel News Lanka26/10/2021 by Channel News Lanka26/10/202101992 ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ රඳවා සිටින චීන සමාගමක කාබනික පොහොර තොගයක් සහිත නෞකාවේ පොහොර සාම්පල නැවතත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි ආයතනයකට යොමු කර පරික්ෂා කිරීමට එකඟ...
Business News Latest News Trendingඩොලර් හිඟ නිසා සිමෙන්ති නැහැ – ලක්ෂ ගණනකට රැකියා අහිමි වෙලාChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202102000 සිමෙන්ති හිඟයට ප්‍රධානම හේතුව සිමෙන්ති ආනයනික සමාගම් කීපයක්ම ආනයනය අත්හිටුවීම බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියෙක් පැවසීය. ඩොලර් හිඟය හේතුවෙන් බැංකුවලින් ණයවර ලිපි...
Latest News Trendingලංවීම සමිති වැඩවර්ජනයකට සැරසෙයිChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202102124 කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි....
Business News Latest News Trendingනව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයිChannel News Lanka26/10/202127/10/2021 by Channel News Lanka26/10/202127/10/202102015 ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඒ අනුව,...
Latest News Trendingපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන් සී.අයි.ඩියට පැමිණිල්ලක්Channel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202101997 පාස්කු දින ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට විවිධ පාර්ශව එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර්...
Latest News Trendingආණ්ඩුවේ කැරලිකරුවන් මට්ටු කරන්න සබජෙන් දෙන්නෙක් ආණ්ඩුවට ?Channel News Lanka25/10/202126/10/2021 by Channel News Lanka25/10/202126/10/202102002 සමගි ජන බළවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ චම්න්ද විජේසිරි යන මහත්වරුන් ඔවුන් දරණ වගකීම් සහ ආසන සංවිධායක ධුරවලින් ඉවත් වීමට කටයුතු කර ඇතැයි...