ඇමතිගේ දියණියට මගුලක් කතා කල කපුවා පොලිසි යයි-මගුලට ජනපති-අගමැතිත් ඇවිත්
ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරයකුගේ දියණියට සහකරුවකු සොයා දීමේ කපු ගාස්තුව නුදුන් බවට හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙක් බියගම පොලිසියට පැමිණිලි කර තිබේ. දියණියට සහකරුවකු සොයා...
