Latest News Trendingඉන්දීය විදේශ ලේකම් ශ්‍රීලංකාවටChannel News Lanka03/10/2021 by Channel News Lanka03/10/202102025 ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් සදහා මෙරටට පැමිණ තිබේ. ඉන්දීය විදේශ ලේකම්වරයා මෙරට ප්‍රධානීන්...
Latest News Trendingහදිසි පළාත් සභා මැතිවරණයක් – වයඹට තරුණ රාජපක්ෂවරයෙක් ?Channel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102071 හදිසි පළාත් සභා මැතිවරණයක් පැවැත්වීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ. රටේ පවතින වර්තමාන තත්වය හමුවේ තම ජනබලය සම්බන්ධයෙන් තක්සේරුවක් ලබා ගැනීම මෙහි අරමුණවී තිබේ. කෙසේවෙතත්...
Features Latest News Trending World NewsPrincess Mako: Japanese royal to finally marry commoner boyfriendChannel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102887 After years of controversy, Japan’s Princess Mako will marry her former classmate, a commoner, this month – and giving up her royal status. The Imperial...
Latest News Trendingපාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් පූජිත්ට හා හේමසිරිට චෝදනා පත්‍ර භාරදෙයිChannel News Lanka02/10/202102/10/2021 by Channel News Lanka02/10/202102/10/202101990 පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියා මාර්ග නොගැනීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනී...
Business News Latest News Trendingමහ බැංකු අධිපතිට විශ්‍රාම වැටුපක් ගෙවීමට ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි අධිකරණයට පෙත්සමක්Channel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102070 ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට මුදල් මණ්ඩලය විසින් ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්...
Features Latest News Trendingයොහානිගෙන් තමන්ගේම නව ගීතයක්Channel News Lanka02/10/202102/10/2021 by Channel News Lanka02/10/202102/10/202102049 ඉදිරියේ දී තමන්ගේ ම නව ගීතයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා මෙනවිය පවසන්නීය. ඇය මේ බව...
Latest News Trendingක්‍රමානුකූලව පාසල් ඇරඹීමට සූදානම්Channel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102038 ජාතියේ අනාගතය වන දරුවන් වෙනුවෙන් සෞඛ්‍යාරක්‍ෂිත අයුරින් මෙම මස සිට ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය....
Latest News Trendingරාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ ආයතන පවත්වාගෙන යෑමට පමණයි – නව චක්‍රලේඛයක්Channel News Lanka02/10/202102/10/2021 by Channel News Lanka02/10/202102/10/202102142 රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්...
Latest News Trendingපහන්තුඩාවේ අසභ්‍ය වීඩියෝව රූගතකල යුවලට අත්හිටවූ සිර දඬුවම්Channel News Lanka02/10/2021 by Channel News Lanka02/10/202102020 බෙලිහුල්ඔය පහන්තුඩාව දියඇල්ල අසල අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කර අන්තර්ජාලයට එක්කල හේතුවෙන් පොලිසිය අත්අඩංගුවට ගෙන අධි චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කළ යුවලට මාස 3ක සිරදඩුවමක් අධිකරණය...
Latest News Trendingසරත් වීරසේකරගේ නීති වලට අපි යට වෙන්නේ නැහැ – උලපනේ සුමංගල හිමිChannel News Lanka02/10/202102/10/2021 by Channel News Lanka02/10/202102/10/202102146 සරත් වීරසේකර අමාත්‍යවරයාගේ නරි නීතිවලට ගුරු විදුහල්පති සටන යට නොවන බව ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුවේ පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමීන් වහන්සේ අවධාරණය කළහ....