Latest News Trendingශ්‍රීලනිපයේ සහාය රනිල්ටChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240110 2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන බලමණ්ඩලය සහ මධ්‍යම කාරක...
Business News Features Hard Talk Latest News Trendingඋද්ධමනය තවත් ඉහළටChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240170 කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙම මස සමස්ත උද්ධමනය සියයට 2.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 1.5 දක්වා ඉහළ...
Latest News Political News Trendingඑදාමෙන් අදත් ඔබට තවම මම ආදරෙයි ……..Channel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240144 පොහොට්ටුවේ දේශපාලන මණ්ඩලය ගත් තීරණය පොහොට්ටු පාක්ෂිකයින් බහුතරයකගේ අපේක්ෂාව හෝ පක්ෂය ගැන සිතා ගත් තීරණයක් නොවේ යැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන සහ නිවාස...
Hard Talk Latest News Trendingපොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240106 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්‍ෂය හැර නොයන බවත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බවත්...
Hard Talk Latest News Trendingමහනුවර කිංස්වුඩ් විදුහල්පතිගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා විරෝධතාChannel News Lanka31/07/202431/07/2024 by Channel News Lanka31/07/202431/07/20240156 මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ වර්තමාන වැඩබලන විදුහල්පති නාමල් චන්දන කුමාර මහතා එම විදුහලේ ස්ථිර විදුහල්පතිවරයා ලෙස පත් කරන ලෙසත් ඔහුට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන...
Features Latest News Trending World Newsහමාස් දේශපාලන අංශයේ ප්‍රධානි ඉස්මයිල් හනියේ ඝාතනය කෙරේChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240129 පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසයි. ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී...
Hard Talk Latest News Trendingයළි අරගලයකට ඉඩක් නෑ -ආරක්ෂක ලේකම්Channel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240115 යළි අරගලයක් ඇතිවීමට ජනාධිපතිවරණයේ ප්‍රථිපල බලපාන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රචාරයන්හි කිසිදු පදනමක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ජනාධිපති මාධය...
Features Latest News Trendingසජිත් ඇප මුදල් තැන්පත් කරයිChannel News Lanka31/07/2024 by Channel News Lanka31/07/20240216 සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා එහි නායක, සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් 2024 ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර තිබේ....
Features Latest News Trending World Newsවෙනිසියුලාවේ දුෂිත ජනාධිපතිවරණ ප්‍රතිපලයට එරෙහිව ජනතාව මහපාරටChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240174 වෙනිසියුලා ජනාධිපතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින් ජනතාව විථි බැසීමත් සමග කරාකස් අගනුවර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ. ජනාධිපතිවරණයේ මුල් ප්‍රතිපල වලින් විපක්ෂයේ අපේක්ෂකයා ජයගෙන තිබු අතර...
Latest News Trending World Newsකේරලයේ නායයාමෙන් 123 ක් මරුට -100ක් අතුරුදහන්Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240176 දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ අධික වර්ෂාවත් සමඟ ඇති වූ දැවැන්ත නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 123 දෙනෙකු පමණ මියගොස් ඇත. තවත් 100 කට අධික පිරිසක් නායයෑමට හසුවී...