Latest News Trendingකබ්රාල්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ? විශ්‍රාම වැටුපටත් දැඩි විරෝධයක්Channel News Lanka13/09/2021 by Channel News Lanka13/09/202101962 මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් වෙමින් පවතී. හිටපු ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්...
Latest News Trendingමාසික ලක්‍ෂයකට වැඩි ආදායමක් ලබන අයට 5% ක බද්දක් – රජයෙන් යෝජනාවක්Channel News Lanka12/09/202113/09/2021 by Channel News Lanka12/09/202113/09/202101989 මාසික ආදායම රුපියල් ලක්ෂයට වැඩිපුර ලබන සියලු දෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු යැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ අධ්‍යාපනය...
Latest News Trending‘සන්තුෂ්ට ‘කොරෝනාChannel News Lanka12/09/202113/09/2021 by Channel News Lanka12/09/202113/09/202101980 මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාටද මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත. ඔහු මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලකට අනුබද්ධිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර...
Latest News Trendingරට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නChannel News Lanka12/09/2021 by Channel News Lanka12/09/202101975 තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය....
Latest News Trendingදින පහේ බිළිඳා කොරෝනාවෙන් මරුටChannel News Lanka12/09/202113/09/2021 by Channel News Lanka12/09/202113/09/202101988 කෝවිඩි වයිරසයට ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලින්දකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය බව පොලිසිය පවසයි. පෙටිටිය ගල පාර,බෝමිබුව,බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි...
Latest News Trendingමානව හිමිකම් ගැන සොයන 48 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිය හෙටChannel News Lanka12/09/2021 by Channel News Lanka12/09/202101990 ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද ප්‍රගතිය පිළිබද සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...
Latest News TrendingSri Lanka India Society donates to Paediatric High Dependency I.C.U. at IDHChannel News Lanka12/09/202112/09/2021 by Channel News Lanka12/09/202112/09/202102477 On 10th September, the Sri Lanka India Society, through the contributions of its members, donated medical equipments valued over one million rupees to the North...
Latest News Trendingණය උගුලෙන් බේරෙන්නට ලංකාවට ඇමරිකාවෙන් සහන ණයක්Channel News Lanka11/09/202112/09/2021 by Channel News Lanka11/09/202112/09/202101998 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුහුණ දී ඇති බරපතළ මූල්‍ය අර්බුදය පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 250ක ණය මුදලක් ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් කඩිනමින් ලබා...
Latest News Trendingහදිසි නීතියෙන් ජනතාව මර්දනය කළොත් උසාවි යනවාChannel News Lanka11/09/202112/09/2021 by Channel News Lanka11/09/202112/09/202101986 ආණ්ඩුව හදිසි නීතිය යටතේ ජනතාව මර්දනය කරන රෙගුලාසි ගෙනාවොත් ඊට එරෙහිව අධිකරණයට යන බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය....
Latest News Trendingයොහානිගේ ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ පරිශිලකයන් කෝටි 10 පසු කරයිChannel News Lanka11/09/202112/09/2021 by Channel News Lanka11/09/202112/09/202102000 ජනප්‍රිය යොවුන් කලා ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය ‘යූටියුබ්’ සමාජ මාධ්‍ය ජලයේ පරිශිලකයන් කෝටි 10 පසු කළේය. ‘මැණිකේ මාගේ...