Features Latest News Trendingපොහොට්ටුවේ තීරණයට පාක්ෂිකයා විරුද්ධයි-ෂෙහාන් සේමසිංහChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240157 ‘2022 අරගලයට පහර දෙන්න තීන්දු කළේ එය සංවිධානය කළේ සීමිත පිරිසක්. ඒ අවධානම තුළ එක කණ්ඩායමකගේ නිවාස ගිනිබත් වුණා’ මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ මහතා...
Latest News Trendingපොහොට්ටුවේ 92ක් ජනපතිට සහය පළ කරතිChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240233 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කරනු ලැබ ඇතැයි ජනාධිපති මාධ්‍ය...
Hard Talk Latest News Trendingකතානායකට විනිසුරුවන් එක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240125 යළිත් වෙන සාකච්ඡා කරන්න දෙයක් නෑ කතානායකට විනිසුරුවන් ඒක්ක කතකිරිම සකච්ඡා කිරිම සදාචාර සම්පන්න නෑ. අපි කියනවා අනුප්‍රාප්තික ජනාධිපතිටයි ගොලයෝ දෙන්නටයි අගමැතිටයි කතනායක දේන්නටයි මේ...
Features Latest News Political News Trendingපොහොට්ටුව ඉවත් වුනේ රනිල් ශක්තිමත් කරන උපායකට?-උදය ගම්මන්පිලChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240104 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදැක්වීම දුර්වල රනිල් වික්‍රමසිංහ මහතා ශක්තිමත් කිරීම සදහා සිදුකරණ ලද ක්‍රියාවක් දැයි සැක මතුවන බව පිවිතුරු හෙළ...
Business News Latest News Trendingබිත්තර යලිත් ආනයනයට කැබිනට් අනුමැතියChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240104 දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල ස්ථායීකරණය සඳහා බිත්තර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. එළඹෙන රාමසාන් සහ නත්තල් උත්සව කාලසීමාවන් තුළ ද වෙළෙඳපොළ බිත්තර මිල ස්ථායීකරණය...
Hard Talk Latest News Trendingමැතිවරණ කොමිසම-පොලිස්පතිවයෙකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්ට කියයිChannel News Lanka30/07/202430/07/2024 by Channel News Lanka30/07/202430/07/20240124 පොලිස්පතිවරයකු හෝ වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට දැනුම්දීමට මැතිවරණ කොමිසමක් තීරණය කර ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසුවේ අද රැස්වූ...
Features Latest News Political News Trendingප්‍රතිපත්තිවලට එකඟ නම් රනිල්ට පොහොට්ටුවේ ඉඩ තියනවාChannel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240105 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කරුණු සමඟ එකඟ විය හැකි නම් තව දුරටත් එම පෙරමුණ තුළ ඉඩ ඇති බවත් වික්‍රමසිංහ මහතාගේ එම...
Features Latest News Trendingසජිත්ගේ ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් තහනම්Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240105 සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ”හුස්ම” සහ ”සක්වල” ප්‍රජා සත්කාරක වැඩසටහන් නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබේ. ඒ අනුව එම වැඩසටහන් තාවකාලිකව නතර...
Hard Talk Latest News Trendingපුවත්සර්වජන බල සන්ධානයෙන් ජනපති සටනට නම් තුනක්?Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240186 සර්වජන බල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා සඳහා නම් තුනක් යෝජනා වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.ෙඉදිරියේදී පැවැත්වෙන විධායක සභා රැස්වීමේදී එම නම් තුන...
Business News Hard Talk Latest News Trendingපාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂ ඉරසිංහගේ නඩු ඉලක්කය නැති වැරදි මවන්නද ?Channel News Lanka30/07/2024 by Channel News Lanka30/07/20240169 පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාස හයක් තුළ වෙළෙඳසල් 12,329කට නඩු පවරා ඇති බව එම අධිකාරියේ වැටලීම් අංශ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පවසා තිබේ. විශ්‍රාමලත් හිටපු...