Latest News Trendingරාත්‍රී 10 සිට අලුයම 4 තෙක් ඇඳිරි නීතියChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202102005 සමස්ත ශ්‍රී ලංකාවට රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය. මෙම ඇදිරි නීතිය අත්‍යවශ්‍ය සේවා...
Latest News Trendingත්‍රස්තයෝ කාබුල් අගනුවරට ඇතුළු වෙති – ඇෆ්ගන් ජනපති ටජිකිස්තානයටChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202101950 තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කර, සාමකාමී ලෙස බලය පවරා දීමට තමන් සූදානම් බව ඇෆ්ගන් රජය පවසයි. ඇෆ්ගන් රජය මෙසේ පැවැසුවේ තලේබාන් ත්‍රස්තවාදීන්, කාබුල් අගනුවර අත්පත්...
Latest News Trending12 වැඩි දරුවන්ට එන්නත් ඉක්මණින්Channel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202101975 මෙරට වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ද කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සැලසුම් කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට සහ...
Latest News Trendingඉතා දැඩි සීමා පනවන්න – විශේෂඥ වෛද්‍යවරු ජනපතිට දන්වයිChannel News Lanka16/08/202116/08/2021 by Channel News Lanka16/08/202116/08/202101983 පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් පනවා ඇති සංචරණ සීමාවන් තීව්‍ර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත...
Latest News Trendingකොවිඩ් ආසාදිත තවත් 161 දෙනකු මරුට-කොරෝනා මරණ 6000 ඉක්මවයිChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202101963 කොවිඩ් ආසාදිතවූ තවත් 161 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේය. ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව...
Latest News Trending World Newsඇමෙරිකානු මන්ත්‍රීවරු දෙදෙනෙක් ශ්‍රී ලංකාවට සහන ඉල්ලතිChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202102017 ශ්‍රී ලංකාවේ ජනතාවට අවශ්‍ය සහාය ලබාගැනීමට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකු වන ඩීනා ටයිටස් මහත්මිය සහ රාජා...
Latest News TrendingPCR එකක් බංග්ලාදේශයේ 2300යි, ඉන්දියාවේ 2600යි, ලංකාවේ 6500යිChannel News Lanka16/08/2021 by Channel News Lanka16/08/202102028 කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල් සමග සසඳා බැලීමේදී ශ්‍රී ලංකාවේ PCR පරීක්ෂණයක් සඳහා අයකරන මුදල අසාමාන්‍ය ලෙසින් ඉහළ බවත් මෙසේ PCR පරීක්ෂණ වලින් ජනතාව සූරාකෑමේ...
Latest News Trendingසංචරණ සීමා තවත් දැඩි කරයිChannel News Lanka15/08/2021 by Channel News Lanka15/08/202101986 පවතින සංචචරණ සීමා නැවත වතාවක් සංශෝධනය කිරීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ජනතාව ඒකරාශි වන කිසිඳු අවස්ථාවකට අවසර නොලැබෙයි. අගෝස්තු...
Latest News Trendingසමාජයේ ආසාදිතයෝ දිනකට 30,000 ක් : වෛද්‍ය විශේෂඥයෝ අනුමාන කරතිChannel News Lanka15/08/2021 by Channel News Lanka15/08/202101986 පරීක්ෂණවලින් අනාවරණය නොවුණද කොවිඩ් ආසාදිතයන් 30,000ක් පමණ දිනපතා වාර්තා වන බවට අනුමාන කළ හැකි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති. ලැබෙන තොරතුරු අනුව එවැනි අනුමානයකට යාහැකි බව...
Latest News Trending‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්‍ෂණයෙන් නිවෙස්වලChannel News Lanka15/08/2021 by Channel News Lanka15/08/202102014 ‘කොවිඩ්’ ආසාදිතයන් 11,000 ක් වෛද්‍ය අධීක්‍ෂණය යටතේ නිවෙස් නිරෝධායනයේ සිටින බව පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥාවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥා වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. අදාල ප්‍රදේශයේ...