Features Hard Talk Latest News Trending2024 ජනාධිපතිවරණය : ‘ඔව්, මම සූදානම්’ – ධම්මික පෙරේරා කියයිChannel News Lanka28/07/202429/07/2024 by Channel News Lanka28/07/202429/07/20240176 පක්ෂය අවස්ථාවක් දෙන්නේ නම්, ජනාධිපතිවරණයට තරග වැදීමට තමා සූදානම් බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ (පොහොට්ටුව) පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා පවසයි. ඔහු ඒ බව සඳහන්...
Features Latest News Trendingරනිල් මහින්දගේ නිවසට-මහින්දට අගමැති අපේක්ෂකත්වය ? තීන්දුව හෙටChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240171 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් 28 පස්වරුවේ සිදුවී තිබේ. විජේරාම පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී මෙම හමුව...
Features Latest News Trendingජනපති කතානායක – අගවිනිසුරු අමතයිChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240119 පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටලුව කථානායකවරයාත්, අග්‍රවිනිශ්චයකාර වරයාත් සාකච්ඡා කර විසදාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) දැනුම් දී තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Latest News Sports Trendingආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය ශ්‍රී ලංකාවටChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240189 ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කරමින් ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා කාන්තා...
Entertainment/Travel/Culture/Architect Features Latest News Sports Trending World Newsක්‍රිස්තියානි ආගමට අපහාස කල බවට ඔලිම්පික් සමාරම්භයට ලොවපුරා විවේචනChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240532 මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ සමාරම්භක උත්සවයේ ඇතැම් අංග මේ වනවිට පාර්ශ්ව රැසක දැඩි විවේචනයට ලක්ව තිබේ. ඒ එය ක්‍රිස්තියානි ආගමට අපහාස කරන ජුගුප්සාජනක සැමරුමක් බවට...
Latest News Trendingජනාධිපති අපේක්ෂකයා ? – පොහොට්ටුවෙ තීරණාත්මක සාකච්ඡාවක් හෙටChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240148 ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයකු තෝරාපත්කර ගැනීම සඳහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සබාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පස්වරු 4.00...
Features Hard Talk Latest News Trendingව්‍යවස්ථාදායක සභාවේ කටයුතු-පොලිස්පති ගැන මත විමසුමකට ජනපති සැරසෙයිChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240145 ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කරන ලද නිලධාරියෙකු ඉවත් කිරීමට අධිකරණයට ඇති බලය අභියෝගයට ලක් කිරීමට හෝ එවැනි අවස්ථාවක එහි ඇති නීතිමය තත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත...
Features Hard Talk Latest News Trendingපළාත් පාලන අපේක්ෂකයින් අර්බුදයක !Channel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240165 ජනාධිපතිවරණය සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ අතර විවිධ සන්ධාන ගොඩනැඟෙමින් තිබියදී පසුගිය පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාරදුන් එම පක්ෂවල බිම් මට්ටමේ අපේක්ෂකයින් අර්බුදයකට මුහුණ පා සිටින...
Hard Talk Latest News Trendingනව VFS වීසා ක්‍රමයට එරෙහිව සංචාරක කර්මාන්තයම ශ්‍රේෂ්ඨාධිකරණයටChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240113 විදේශීය සංචාරකයින් මෙන්ම සමස්ත සංචාරක ක්ෂේත්‍රයේම විරෝධයට හා ව්‍යාකූලත්වයට හේතු වී ඇති අවුල් සහගත නව VFS වීසා ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධාන...
Business News Features Hard Talk Latest News Trendingපාරිභෝගික අධිකාරිය මිල පාලනයක් නැතුව පාන් මිල ප්‍රදර්ශනය කරන්න කියලාChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240190 පාන් සඳහා පාලන මිලක් හඳුන්වාදීමකින් තොරව පාරිභෝගික අධිකාරිය විසින් පාන් මිල ප්‍රදර්ශනය කර පාන් විකුණන ලෙස වෙළඳුන්ට දන්වා තිබේ. ඒ අනුව පාන් ගෙඩියේ මිල ප්‍රදර්ශනය...