Hard Talk Latest News Trendingඅමාත්‍යංශ ලේකම්ගේ බලපෑම් ඉවසන්න බැරිව චමින්ද අතළුවගේ RDA එකෙන් අස්වෙලාChannel News Lanka28/07/202428/07/2024 by Channel News Lanka28/07/202428/07/20240138 මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයේ කටයුතු කල චමින්ද අතළුවගේ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත. ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ලේකම්වරයා වෙත ලිපියකින් දන්වමින් ඔහු...
Business News Features Latest News Trendingරුපියලේ බාල්දුව පඩිපතට දැනෙන හැටිChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240237 රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 – 2024 අතර කාලයේදීඅඩුවී...
Hard Talk Latest News Trending World NewsLTTEය තවදුරටත් තහනම්Channel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240205 යුරෝපා සංගමය තුළ LTTE සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබේ. ඒ ජුලි 26 වනදා සිට ඉදිරි මාස 06ක කාලයක්...
Hard Talk Latest News Trendingජනාධිපතිවරණයට DIG ලා පත් කරලාChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240126 ජනාධිපතිවරණ රාජකාරී කටයුතු අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කර ඇත. ජනාධිපති අපේක්ෂකයන්ගේ සහ ජනාධිපතිවරුන්ගේ අධීක්ෂණය කිරීම නිලධාරියකු...
Latest News Trending World Newsගෝලාන් කඳුකරයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් දරුවන් 12ක් මරුටChannel News Lanka28/07/2024 by Channel News Lanka28/07/20240131 ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකරයට එල්ලවූ රොකට් ප්‍රහාරයකින් දරුවන් 12 දෙනෙකු මියගොස් ඇත. මෙම ප්‍රහාරය හිස්බුල්ලා ගරිල්ලන් එල්ල කල බවට ඊශ්‍රායලය චෝදනා කරන අතර එම චෝදනාව හිස්බුල්ලා...
Hard Talk Latest News Trendingපොලිස්පති අර්බුදය : නීතිඥ සංගමයෙන් බරපතල පණිවිඩයක්Channel News Lanka27/07/202428/07/2024 by Channel News Lanka27/07/202428/07/20240194 ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රමුඛ ආණ්ඩුව අධිකරණ තීන්දු නොසළකා ක්‍රියා කරන්නේ යයි චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි...
Hard Talk Latest News Trendingසම්බන්ධීකරණ කමිටු සඳහා දුන් පත්වීම් අවලංගු කෙරේChannel News Lanka27/07/2024 by Channel News Lanka27/07/20240127 ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සඳහා නීති විරෝධී ලෙස හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දුන් පත්වීම් සියල්ල අවලංගු කිරීමට අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් පියවර ගෙන ඇතිබව මැතිවරණ කොමිෂන්...
Hard Talk Latest News Trendingජනපතිවරණයට ඉල්ලන බව රනිල් පළමු වරට කියයිChannel News Lanka27/07/202427/07/2024 by Channel News Lanka27/07/202427/07/20240202 ඉදිරි ජනාධිපතිවරණයට තමා ඉදිරිපත් වන බවත්, ඒ වෙනුවෙන් මේ වන විට ඇප මුදල් ද තැන්පත් කර අවසන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල නගර සභා...
Hard Talk Latest News Trendingඉෂාක් රහුමාන් – අතාඋල්ලා සහ අසාද්සාලි ජනපතිගේ වේදිකාවේChannel News Lanka27/07/2024 by Channel News Lanka27/07/20240125 ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් අනුරාධපුර දිස්ත්‍රික් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, ජාතික කොංග්‍රසයේ නායක ඒ.එල්.එම් අතාඋල්ලා සහ කොළඹ නගර සභාවේ හිටපු උප නගරාධිපති අසාද්සාලි...
Hard Talk Latest News Trendingබැසිල්ගෙන් රනිල්ට කොන්දේසි මාලාවක්Channel News Lanka27/07/2024 by Channel News Lanka27/07/20240201 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ යන මහත්වරු අතර පැවති සාකච්ඡාවක් එකඟතාවයෙන් තොරව අවසන් වූ බව පොදුජන...