බැසිල්ගේ දිවුරුම්දීමත් සමග ප්‍රබල කැබිනට් සංශෝධනයක් – ප්‍රබල ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වෙනසක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත අතර ඒ සමගම ප්‍රබල කැබිනට් සංශෝධනයක්...
