Latest News Trendingආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකමින් පාසල් දරුවන් ලක්ෂ 45ක ගේ අනාගතය අඳුරු වෙලාChannel News Lanka26/06/202127/06/2021 by Channel News Lanka26/06/202127/06/202102015 කොරෝනා වසංගතයට මුහුණ දෙන අතර අධ්‍යාපනය දෙන්නට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැතිකමින් දරුවන් ලක්ෂ 45ක ගේ අනාගතය අඳුරු වෙමින් තිබෙන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය එක්සත් ජාතික පක්ෂ...
Latest News Trendingපුද්ගලික ඉල්ලීම් ඉටු නොවුනු අය රජය සමඟ අමනාප වී රජය විවේචනය කරනවාChannel News Lanka26/06/202127/06/2021 by Channel News Lanka26/06/202127/06/202102005 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අද දිනයේ ජාතිය අමතා සිදු කරන ලද සම්පූර්ණ ප‍්‍රකාශය මෙසේය. අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමණි, ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියණි,...
Latest News Trendingමන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන රන්ජිත් බණ්ඩාරට මහබැංකු අධිපති ධුරයChannel News Lanka26/06/202127/06/2021 by Channel News Lanka26/06/202127/06/202102032 හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ අවස්ථාව ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානියට මිලියන 720ක අතුරු වන්දි මුදලක්Channel News Lanka26/06/202127/06/2021 by Channel News Lanka26/06/202127/06/202102135 එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ගෙවීමට එම නෞකාවේ රක්ෂණ සමාගම එකඟතාවය පළකර ඇතැයි...
Latest News Trendingනව ලේකම්වරු රැසක්Channel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102006 රජයේ ඉහළ තනතුරු හයක පුරප්පාඩු පිරවීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමි වී ඇත . මේ අනුව මෙසේ අනුමැතිය හිමි වී ඇත්තේ නව...
Latest News TrendingIndian Naval Ship (INS) Sarvekshak arrives at Colombo for Survey AssistanceChannel News Lanka25/06/202125/06/2021 by Channel News Lanka25/06/202125/06/202102588 On the auspicious Poson Poya Day on 24 June 2021, which marks the arrival of Buddhism in Sri Lanka from India, another glorious chapter in...
Latest News Trendingතවත් නැවක් ගිනිගනීChannel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102667 කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත්ව ගිය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ සිට නාවික සැතපුම් 480 ක් ඈතින් මුහුදේ ගිනිගැනීමකට ලක්ව ඇත. ලයිබීරියාවේ...
Latest News Trending World Newsඉන්දියාව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් යලිත් අපනයනය කරයිChannel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102010 ශ්‍රී ලංකාව ඇතුළු කලාපයේ රටවල් කිහිපයකට ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත් නැවත අපනයනය කිරීමට ඉන්දියාව තීරණය කර ඇත. ඒ අනුව ලබන ජුලි මාසය අවසානය හෝ අගෝස්තු...
Latest News Trendingනිදහස ඉල්ලා වැලිකඩ සිරකරුවන් උද්ඝෝෂණයේChannel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202102037 වැලිකඩ බන්ධනාගර රැඳවියන් පිරිසක් බන්ධනාගාර වහළය මත නැග අද (25) උද්ඝෝෂණයක් අරඹා තිබේ. සියලු සිරකරුවන් සඳහා ලබාදෙන සියලු සමාවන්, වර්ග කිරීමකින් තොරව ලබා දෙන ලෙස...
Latest News Trendingජුලි 6 වැනිදා මන්ත්‍රීධුරයේ දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂට ප්‍රබල ඇමති ධුරයක්Channel News Lanka25/06/2021 by Channel News Lanka25/06/202101984 ඇමරිකාවේ සිට යළි දිවයිනට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ලබන 6 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග...