කොවිඩ් සහ ගංවතුර හේතුවෙන් පීඩා විදින ගම්පහ ජනතාවට ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් සමාගමෙන් මූල්‍යාධාර
කොරෝනා ව්‍යසනය සහ ගං වතුරෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ ප්‍රදේශයේ පවුල් 200ක් සදහා ලබා දීමට රුපියල් ලක්ෂ 05ක මුදලක් ග්ලොබල් ල්යිෆ්ස්ට්යල් ලංකා පුද්ගලික සමාගම විසින්...
