Business News Latest News Trendingගෑස් මිල රුපියල් 300 කින් ඉහල යන ලකුණු?Channel News Lanka13/06/202113/06/2021 by Channel News Lanka13/06/202113/06/202102058 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පැවසේ. කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500 කට වැඩි මිලකින් ඉහළ...
Hard Talk Latest News Trending World Newsචීන “ණය ආධිපත්‍යය” මට්ටු කරන්නට G-7 රටවල නායකයෝ එකඟතාවයකChannel News Lanka13/06/202113/06/2021 by Channel News Lanka13/06/202113/06/202102119 චීනය ලොව පුරා පතුරුවමින් යන ” ණය ආධිපත්‍යය ” අවසන් කිරීම සඳහා අඩු ආදායම්ලාභී රටවලට නව යටිතල පහසුකම් ආයෝජන සිදු කරන්නට G-7 රටවල නායකයෝ ඒකාබද්ධ...
Hard Talk Latest News Trendingහදිසි පළාත් සභා මැතිවරණයක් මගින් ආණ්ඩුව ශක්තිය පෙන්වන්නට යයිChannel News Lanka13/06/2021 by Channel News Lanka13/06/202102139 හැකි තාක් ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ. රටේ පවතින වත්මන් තත්වය යටතේ ආණ්ඩුවේ ජනප්‍රිය භාවය උරගාබැලීමට හොඳම අවස්ථාව පළාත් සභා...
Latest News Trendingගම්මන්පිල සටනට – ඉන්ධන මිල වැඩි කලේ මහා භාණ්ඩාගාරය විසින් බව කියයිChannel News Lanka13/06/2021 by Channel News Lanka13/06/202102070 ඉන්ධන මිල වැඩි කිරීම හෝ අඩු කිරීම තීරණය කරන්නේ මහා භාණ්ඩාගාරය විසින් බවත් බලශක්ති අමාත්‍යාංශය විසින් සිදු කළේ එය ප්‍රකාශයට පත් කිරීම බව අමාත්‍යංශ බලශක්ති...
Latest News Trendingඉන්ධන මිල ඉහළ දැමීම හෙලා දකින බව විපක්ෂ නායක සජිත් කියයිChannel News Lanka12/06/202112/06/2021 by Channel News Lanka12/06/202112/06/202103002 රජය විසින් ඉන්ධන මිල ඉහළ දැමීම තරයේ හෙළාදකිමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පණිවිඩයක් නිකුත් කර තිබේ. ජනතාවාදී ලෙස රට පාලනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාවක්...
Latest News Trendingඉන්ධන මිල වැඩිවීම ජනතාවට දරා ගන්නට බැහැ – එක්සත් ජාතික පක්ෂයChannel News Lanka12/06/2021 by Channel News Lanka12/06/202102043 එක්සත් ජාතික පක්ෂ රජය විසින් හඳුන්වා දී තිබූ ධනාත්මක ප්‍රතිපත්ති අඛණ්ඩව ඉදිරියට ගෙන යාම වත්මන් රජය ප්‍රතික්ෂේප කිරීම නිසා මහජනයාට දරාගත නොහැකි ජීවන වියදමක් පැටවීම...
Latest News Trendingඉන්ධන මිල වැඩි කළාට ඇමැති ගම්මන්පිලට ඉල්ලා අස්වන ලෙස දන්වයිChannel News Lanka12/06/202112/06/2021 by Channel News Lanka12/06/202112/06/202102002 ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා...
Latest News Trendingසංවර්ධන වැඩට උදවු නොකරන ලේකම්වරු හා ආයතන ප‍්‍රධානීන් ඉවතටChannel News Lanka12/06/2021 by Channel News Lanka12/06/202102004 අමාත්‍යාංශ වල සංවර්ධන කාර්යාලවලට උනන්දුවක් නොදක්වන හා සහායක් නොදක්වන අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ආයතන ප්‍රධානීන් හා අධ්‍යක්ෂ ජනරාල්වරුන් වහාම ඉවත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...
Hard Talk Latest News Trendingඑක් වෛද්‍යවරයකුට බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියකට ස්වාමිපුරුෂයන් හයදෙනෙක්Channel News Lanka12/06/2021 by Channel News Lanka12/06/202102446 එක් වෛද්‍යවරයකුගේ බිරින්දෑවරුන් පස්දෙනෙක් තවත් වෛද්‍යවරියෙකු ස්වාමිපුරුෂයන් හය දෙනෙකුටත් කොරෝනා එන්නත් ලබා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි....
Latest News Trendingඉන්ධන මිල වැඩි කිරීම ගැන ගම්මන්පිලට ආණ්ඩුවෙන්ම විරෝධයChannel News Lanka12/06/202112/06/2021 by Channel News Lanka12/06/202112/06/202102137 ඉන්ධන මිල ඉහල දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විරෝධය පල කර තිබේ. ඒ සම්බන්ධයෙන් තම විරෝධය පළ කරමින් ඔවුන් ඉදිරියේ දී අදහස්...