Features Latest News Trendingපොලිස්පති පුටුවේ අවුල ලිහන්න ව්‍යවස්ථා සභාව රැස්වේChannel News Lanka26/07/2024 by Channel News Lanka26/07/20240122 පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය. මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන...
Features Hard Talk Latest News TrendingVFS විද්‍යුත් වීසා ගනුදෙනුවට එරෙහිව – පාඨලී,හකීම්,සුමන්දිරන් උසාවි යතිChannel News Lanka26/07/202426/07/2024 by Channel News Lanka26/07/202426/07/20240183 ගුවන් තොටුපොළේ විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් වැදගත් ආරක්ෂක තොරතුරු හෙළි වීමේ අවදානමක්..! පාඨලී, හකීම්, සුමන්දිරන් උසාවි යති. හැමදාම දූෂණය ගැන කතා කරන ෆයිල් අරගෙන උසාවි...
Latest News Trendingරනිල්ට සහාය දෙන බව පොහොට්ටු මැතිඇමතිවරු 30 ක් මහින්දට කියලාChannel News Lanka25/07/202426/07/2024 by Channel News Lanka25/07/202426/07/2024099 ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනකු හිටපු...
Hard Talk Latest News Trendingමූල්‍ය කළමනාකරණ, ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් සම්මතයිChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/20240176 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ විරෝධය මැද අද (25) පස්වරුවේ සම්මත විය. පනත්...
Hard Talk Latest News Trendingරනිල් පොහොට්ටුව දෙකට කැඩූ බවට නාමල්ගෙන් චෝදනාChannel News Lanka25/07/2024 by Channel News Lanka25/07/20240125 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමෙන් ලැබුණු අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...
Latest News Trendingවිජේදාසත් ජනපති සටනටChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/20240159 ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ලෙස තමාද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා නිදහස් චතුරස්‍රයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් අද (25) ප්‍රකාශ කළේය. මෙහිදී අමාත්‍ය...
Latest News Trendingසරත් ෆොන්සේකා ජනපති සටනටChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/20240139 2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි . සිය X ගිණුමෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව...
Latest News Trendingආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයිChannel News Lanka25/07/202425/07/2024 by Channel News Lanka25/07/202425/07/20240196 නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 81 වන වියේ පසුවිය.ඒ මහතා අද (25) අලුයම...
Features Latest News Trendingජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම හෙට ?Channel News Lanka25/07/2024 by Channel News Lanka25/07/20240162 ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින්...
Latest News Trendingඡන්දෙට බාධා උත්සව 30ක් නවත්වයිChannel News Lanka25/07/2024 by Channel News Lanka25/07/20240129 නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා...