Latest News Trendingපියුමි හංසමාලි නිරෝධායනයට ගෙන ගිය බස් රථය හරවා එන්නට ඇමති බලපෑම් කරලාChannel News Lanka04/06/202104/06/2021 by Channel News Lanka04/06/202104/06/202102119 නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා පස්සර බලා බස් රථයකින් රැගෙන යද්දී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයකු එම බස් රථයේ සිටි පොලිස්...
Latest News Trendingරිෂාඩ් ගේ පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කෝදාගොඩත් ඉවත් වෙයිChannel News Lanka04/06/2021 by Channel News Lanka04/06/202102019 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග යටතේ රදවාතබා සිටින තමන් වහාම මුදාහැරීමට නියෝගය කරන්නැයි ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ්...
Latest News Trendingචන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය – ජැක්සන්ගේ දියණිය මාධවී අත්අඩංගුවටChannel News Lanka04/06/202104/06/2021 by Channel News Lanka04/06/202104/06/202102359 ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයයට සහභාගී වීම හේතුවෙන් මාධවී ඇන්තනීද අත්අඩංගුවට ගෙන ඇත. ඇය ප්‍රසිද්ධ නළුවකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණියයි. මාධවී ඇන්තනී...
Latest News Trending“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ හිමිකරුවන් ශ්‍රී ලංකා ජනතාවගෙන් සමාව ඉල්ලයිChannel News Lanka04/06/2021 by Channel News Lanka04/06/202102039 “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවේ සිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකා ජනතාවගේ ජීවන වෘත්තියට සහ පරිසරයට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සිය සමාව සහ කනගාටුව ප්‍රකාශ කරන බව එම නෞකාව...
Hard Talk Latest News Trending World Newsශ්‍රීලංකාවට කොවිඩ් එන්නත් සපයන බව අමෙරිකානු ජනපති බයිඩන් පවසයිChannel News Lanka04/06/202105/06/2021 by Channel News Lanka04/06/202105/06/202102381 ශ්‍රීලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන...
Latest News Trendingවැඩ වර්ජන නවත්වන්න සෞඛ්‍ය, පළාත් සභා, සතොස අත්‍යවශ්‍ය සේවාවන් කෙරේChannel News Lanka03/06/202104/06/2021 by Channel News Lanka03/06/202104/06/202102043 සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ යුතු වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියළුම සේවාවන්, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලුම...
Latest News Trendingදප්පුල හැදු නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කරලාChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102052 වහාම ක්‍රියාත්මක වන පිරිදි නීතිපති සම්බන්ධීකරණ නිලධාරී තනතුර අහෝසි කර ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ චක්‍රලේඛයකින් මෙම තනතුර...
Latest News Trendingසී.අයි.ඩී යේ A.S.P කෙනෙක් O.I.C ගේ බිරිඳ පැහැරගෙනChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102037 තම බිරිඳ පැහැරගෙන ගියැයි චෝදනා කරමින් ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් ස්ථානයක ස්ථානාධිපතිවරයකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණීල්ලක් සම්බන්ධයනේ පරීක්ෂණ පවත්වන...
Latest News Trendingඇමරිකානු යෝජනාවට ශ්‍රීලංකාවේ දැඩි විරෝධයChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102043 ඇමරිකා එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරුන් පස් දෙනකු ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එරට කොංග්‍රස් සභාවට ඉදිරිපත් කළ යෝජනාවට ශ්‍රි ලංකා රජය දැඩි විරෝධය...
Latest News Sports Trendingක්‍රීඩකයන් 24 ක් නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුවට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරලාChannel News Lanka03/06/2021 by Channel News Lanka03/06/202102047 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 24 දෙනකුම නව ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් තැබීම ප්‍රතික්ෂේප කර තිබේ. ක‍්‍රීඩක කොන්ත්‍රාත්තුවේ විනිවිදභාවය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන්නයි දිගින් දිගටම ඉල්ලුවද...