Latest News Trendingහෙද කාර්යය මණ්ඩල වැඩ වර්ජනයක් අරඹතිChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102128 කොවිඩ් ප්‍රතිකාරවල නිරත හෙද හෙදියන් මුහුණදී ඇති ගැටලු සඳහා නිසි විසඳුම් ලබා නොදීම හේතුවෙන් අද (31) උදෑසන සිට වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත...
Latest News Trendingකොරෝනා ආසාදිත නොවූවන් ආසාදිත ලෙස පවසමින් පුද්ගලික රෝහල් මුදල් උපයන ජාවාරමකChannel News Lanka31/05/202131/05/2021 by Channel News Lanka31/05/202131/05/202102021 කොරෝනා ආසාදිත නොවූවන් ආසාදිත ලෙස සදහන් කරමින් මෙරට පුද්ගලික රෝහල් විසින් මුදල් උපයන ජාවාරමක් සිදු කරමින් ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය කියා සිටියි. මෙරට...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනිමෙන් සිදු වු බලපෑම වසර 10-20 කට පවතිනවාලුChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102096 “එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගිනි ගැනිම හරහා රසායනික ද්‍රව්‍ය සාගරයට එක්වීමෙන් සිදු වු බලපෑම වසර 10ත් 20 අතර කාලයක් පැවතිය හැකි බව සත්ත්ව විද්‍යා මහාචාර්යවරු පවසති....
Latest News Trendingකොවිඩ් ආසාදනය වීමෙන් පොලිස් නිලධාරීන් 8 ක් මැරිලාChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102377 කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පොලිස් නිලධාරීන් 8 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මරණ අතරෙන් හය දෙනකු ම...
Latest News Trending World Newsබ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් සමග විවාහ වෙයිChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102069 බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ඔහුගේ පෙම්වතිය කැරී සයිමන්ඩ්ස් හා විවාහ වී තිබේ. රහසිගතව සංවිධානය කර තිබු මෙම උත්සවය වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේදී පවත්වා තිබේ. මේ සඳහා 30...
Latest News Trendingඉතාලියේ රෝමයේදී ශ්‍රීලාංකික සැමියා බිරිඳට පිහි පහර 12 ක් එල්ලකර මරා දමයිChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102042 දින කීපයකට පෙර තමා හැර ගිය බිරිඳට මගමගදී සැමියා එල්ල කළ පිහි ඇනුමකට ලක්වීමන් ඉතාලියේ රෝමයේ වෙසෙන ශ්‍රී ලංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත. එම ඝාතනය...
Latest News Trending World Newsශ්‍රීලංකාවේ සිට ඉතාලියට ඇතුළුවීමේ තහනම දීර්ඝ කෙරේChannel News Lanka31/05/2021 by Channel News Lanka31/05/202102018 ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුලුවිමේ තහනම් ජුනි 21 දක්වා ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉතාලියට ඇතුලු විමට අවසර ඇත්තේ ඉතාලි පුරවැසියන්ට...
Latest News Trendingකොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක් විදේශයට විකිණීමට රජය සැලසුම් කරලාChannel News Lanka30/05/202131/05/2021 by Channel News Lanka30/05/202131/05/202102095 වරාය නගර ව්‍යාපෘතියට සමගාමීව කොළඹ කොටුව ප්‍රදේශයේ අක්කර දෙසීයක තවත් විශාල භූමි ප්‍රදේශයක් විදේශයට විකිණීමට රජය සැලසුම් කර ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු...
Latest News Trendingඛනිජ තෙල් ව්‍යාපාරය පුද්ගලීකරණයටChannel News Lanka30/05/2021 by Channel News Lanka30/05/202102056 මෙතෙක් රජය යටතේ පවතී මෙරට ඛනිජ තෙල් ව්‍යාපාරය පුද්ගලීකරණය කෙරේ. ඒ සදහා අදාල යෝජනාව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කර...
Latest News Trendingකොවිඩ් එන්නත්කරණය අවුල්වීමේ වගකීම ආණ්ඩුවේ කේවට්ටයින් භාරගත යුතුයිChannel News Lanka30/05/2021 by Channel News Lanka30/05/202102007 කොවිඩ් එන්නත්කරණ වැඩසටහන අවුල් සහගතවීමේ සම්පූර්ණ වගකීම ආණ්ඩුවට උපදෙස් දෙන කේවට්ටයින් විසින් භාරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටුවීමට මූලික වූ ප්‍රබල භික්ෂුන් වහන්සේ...