ඇස්ට්‍රාසෙනෙකා එන්නත මෙරටට ගෙන්වීමේ පෞද්ගලික ඒජන්සිය ඉල්ලන්නේ කාටද?
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සිංගප්පුරුවේ ඇස්ට්‍රාසෙනෙකා සමාගම වෙත ලිපියක් යොමුකලේ ක වෙනුවෙන්ද යන්න හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න...
