Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විශාල කොටසක් ගින්නෙන් වැනසෙයිChannel News Lanka27/05/2021 by Channel News Lanka27/05/202102012 කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි...
Latest News Trending World Newsමෑතකදී ශ්‍රීලංකාවේ සංචාරය කර ඇත්නම් බහරේනයට ඇතුල්වෙන්න බැහැChannel News Lanka27/05/202127/05/2021 by Channel News Lanka27/05/202127/05/202102057 පැතිරෙමින් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මෑතක දී සංචාරය කර ඇති පුද්ගලයන්ට සිය රටට ඇතුළු වීම තාවකාලිකව අත්හිටුවීමට බහරේන රජය...
Latest News Trendingකොවිඩ් අසාදිත මරණ තහවුරු කිරීමට නව නිර්ණායකChannel News Lanka27/05/202127/05/2021 by Channel News Lanka27/05/202127/05/202102019 පුද්ගල මරණයක්, කොවිඩ් අසාදිත මරණයක් බවට තහවුරු කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සියලුම වෛද්‍යවරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව කොවිඩ්...
Features Latest News Trendingඉන්දීය මහා කොමසාරිස්වරයාගෙන් සිංහලෙන් වෙසක් පණිවිඩයක්Channel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102040 වෙසක් උත්සවය වෙනුවෙන් ශ්‍රීලංකාවේ ඉන්දීය මහා කොමසාරිස්වරයා සිංහල භාෂාවෙන් වෙසක් සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. “මහ කොමසාරිස් කාර්යාලය අපගේ ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන් සැමට...
Latest News Trendingඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් විශාල හානියක්Channel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102092 කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනිගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් මුහුදට වැටුණු රසායනික සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වලට අයත් මුහුදු තීරයේ කිලෝමීටර...
Latest News Trendingවරාය නගර පනත සම්මත කරගන්නට ආණ්ඩුව පාර්ලිමේන්තුවම අනතුරට දැමුවා – කිරිඇල්ලChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102012 කොවිඩ් වසංගතය රටම වෙලා ගනිමින් තිබියදී, වරාය නගර ආර්ථික කොමිසම පිහිටුවීමට අදාල පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුවට තිබූ කඩි කුලප්පුව හේතුවෙන් යළිත් වරක්...
Latest News Trending Uncategorizedනව නීතිපති දිවුරුම් දෙයිChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102139 නව නීතිපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. සංජය රාජරත්නම් මහතා මෙරට 48 වන නීතිපතිවරයා වන...
Latest News Trendingවැසි හා සුළං නිසා නිවාස 76,000 ක විදුලිය බිඳ වැටේChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102044 වැසි සහ සුළං සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිබිඳ වැටීම් රැසක් සිදු වූ බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. ගම්පහ, කුරුණෑගල, කෑගල්ල, බලංගොඩ,...
Latest News Trending World Newsඇමරිකානු රජය එරට පුරවැසියන්ට ශ්‍රීලංකාවේ සංචාර අත්හිටුවන ලෙස දන්වයිChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102020 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී යාම කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම වහා අත්හිටුවන්නැයි ඇමරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත්...
Business News Latest News Trendingබංග්ලාදේශයෙන් ලොව වෙනත් රටකට දුන් පළමු ණය මුදල ලෙස ශ්‍රීලංකාවට ණයක්Channel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102084 අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ශ්‍රී ලංකාවට ලබා දීමට බංග්ලාදේශයේ බැංකු මණ්ඩලය අනුමත කර ඇතැයි එරට bdnews24.com පුවත්සේවය වාර්තා කර ඇත. එරට මහ බැංකු අධිපති...