Latest News Trendingග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102045 ප්‍රමුඛතා ලැයිස්තු උල්ලංඝනය කරමින් ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙලට විරෝධය පළකරමින් සිය රාජකාරිවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය පවසයි. ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති,...
Latest News Trendingශ්‍රී ලංකා-බංග්ලාදේශ එක්දින තරගාවලියේ ජය බංග්ලාදේශයටChannel News Lanka26/05/2021 by Channel News Lanka26/05/202102003 ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන එක්දින තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 103කින් ජය ලබා ගැනීමට සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ...
Hard Talk Latest News Trendingකොරෝනා එන්නත් දී නැත්තේ වෛද්‍යවරුන්ගේ ගෙවල්වල බල්ලන්ට විතරයි-ආනන්ද හිමිChannel News Lanka25/05/202125/05/2021 by Channel News Lanka25/05/202125/05/202102042 මේ වන විට කොවිඩ් එන්නත් දීලා නැත්තේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන්ගෙ ගෙවල්වල ඉන්න බල්ලන්ට පමණක් බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද...
Latest News Trendingපී.සී.ආර් පරික්ෂණ සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණවලින් හෙද නිලධාරීන් ඉවතටChannel News Lanka25/05/2021 by Channel News Lanka25/05/202102031 හෙද සේවයේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබීම නිසා පී.සී.ආර් පරික්ෂණ සහ රැපිට් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා නිදර්ශන ලබා ගැනීමේ ක්‍රියාවලියෙන් සමස්ත හෙද නිලධාරීන් ඉවත් වන බව රජයේ හෙද...
Latest News Trendingසබීතාගේ සැමියා මහමග ඇද වැටී අසාධ්‍ය තත්වයෙන් රෝහලේChannel News Lanka25/05/202125/05/2021 by Channel News Lanka25/05/202125/05/202102782 මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන උපාලි ජයසිංහ මහතා ශරීර සුවතාවය සඳහා මාර්ගයේ ඇවිදිමින් සිටියදී හදිසියේ ඇද වැටීමකට ලක්ව බරපතල තත්වයෙන් ඔහු රෝහල් ගත කර ඇත....
Latest News Trendingපාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරට සහ බිරිඳටත් කොරෝනාChannel News Lanka25/05/2021 by Channel News Lanka25/05/202102035 සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සහ ඔහුගේ බිරිඳටත් කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇත. කොවිඩ් ආසාදිත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ...
Latest News Trendingදොස්තරලා පවුල් පිටින් ඉන්ජෙක්ෂන් ගැහුවාට විරෝධයපා PHIලා වැඩ වර්ජනයේChannel News Lanka25/05/2021 by Channel News Lanka25/05/202102043 බස්නාහිර පළාත තුළ කොරෝනා මර්ධන රාජකාරිවලින් ඉවත් වීමට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. සංගමය සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොරෝනා...
Business News Latest News Trendingශ්‍රීලංකා ටෙලිකොම් ඉහලම ප්‍රධානියකු CID පරීක්ෂණවලින් ගැලවෙන්න අධ්‍යාපන සංචාරයකChannel News Lanka25/05/2021 by Channel News Lanka25/05/202103882 ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ ඉහලම ප්‍රධානියකු රටින් පැනයාමට සුදානමින් පසුවන බව ශ්‍රීලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයෝ පවසති. පසුගිය යහපාලන රජය සමයේ ශ්‍රීලංකා ටෙලිකොම් සමාගමේ සිදුවූ බව කියන...
Latest News Trendingආණ්ඩුවේ ප්‍රතිපත්ති අමු අමුවේ කඩමින් ලංකා විදුලි බල මණ්ඩලය විදෙස් ගනුදෙනුවලChannel News Lanka25/05/2021 by Channel News Lanka25/05/202102122 ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඩොලර් මිලියන 34 ක් වැය කරමින් විදේශීය සමාගමකින් ERP එනම් ENTERPRICE RESOURCE MANAGEMENT SYSTEM මෘදුකාංගයක් මිලදී ගෙන තිබේ. දේශීය සමාගම්...
Latest News Trendingදප්පුල ජනාධිපති ගෝඨාභය හමුවෙයිChannel News Lanka25/05/2021 by Channel News Lanka25/05/202102092 නීතිපති ධුරයෙන් විශ්‍රාම ලබන දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ඇත. මෙහිදී නීතිපතිවරයාගේ සේවය අගය කර ඇති ජනාධිපතිවරයා ඔහුගේ විශ්‍රාම දිවියට සුබපැතුම්...