Latest News Trendingසජිත්ට හා ජලනිට කොරෝනා ආසාදිත වෙයිChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102033 විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ බිරිඳ ජලනි පේ‍්‍රමදාස මහත්මිය ‘කොවිඞ් 19’ ආසාදිතයන් බවට තහවුරුවීම නිසා රෝහල්ගත කර තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා සහ ඔහුගේ...
Hard Talk Latest News Trendingදැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා බණ්ඩාරනායකChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102277 අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි. වසර 450 ක පමණ කාලයක් බටහිර...
Latest News Trendingතවත් කොවිඩ් මරණ 46 ක් සමග සමස්ත මරණ 1178Channel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102064 තවත් කොවිඩ් – 19 රෝගීන් 46 දෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කෙරුණු සමස්ත...
Latest News Trendingසයිනෝෆාම් මෙහෙ නිපදවනවා කියන්නේ බොරුවක් – රාජිත සේනාරත්නChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102169 මෙරට තුලදී සයිනෝෆාම් එන්නත නිපදවීමට කටයුතු කරන බවට ආණ්ඩුව පසුගියදා ප්‍රකාශ කර තිබුණද සැබෑ ලෙසම සිදුවන්නේ තොගයට එන්නත් ගෙන්වා මෙරටදී ඒවා කුප්පි කිරීම බව හිටපු...
Latest News Trendingසෞඛ්‍ය ලේකම් තොරතුරු වසන් කිරීමට උත්සාහයක – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102047 සෞඛ්‍ය ලේකම්වරයා විසින් සියලු සෞඛ්‍ය අංශ හා නිලධාරීන් වෙත නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් ලිපිය වසංගත තොරතුරු වසන් කිරීමට ගත් උත්සාහයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය...
Latest News Trendingපී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා නව මාර්ගෝපදේශChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102066 පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරන පෞද්ගලික රෝහල් සඳහා මාර්ගෝපදේශ කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා...
Hard Talk Latest News Trendingවරාය නගර පනත් කෙටුම්පතේ පාර්ලිමේන්තු ඡන්ද ප්‍රතිඵලය වෙනස් කරන්න බැහැChannel News Lanka23/05/202123/05/2021 by Channel News Lanka23/05/202123/05/202102060 කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොලැබෙන්නේ...
Latest News Trendingකොවිඩ් දිනෙන් දින දරුණු අතට – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයChannel News Lanka23/05/2021 by Channel News Lanka23/05/202102034 කොවිඩ් වසංගතයේ දරුණු බව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පැහැදිලිව දැන් පෙනෙන්නට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන...
Latest News Trendingජුනි මාසය වන විට ආසාදිතයන් දෙගුණ වනු ඇතැයි පුරෝකථනChannel News Lanka22/05/2021 by Channel News Lanka22/05/202102374 මෙරට දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තා වීම මැයි මස අවසානය හා ජුනි මාසය වනවිට දෙගුණයක් වනු ඇති බව කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා සඳහන්...
Latest News Trending World Newsනයිජීරියාවේ හමුදාපති ගුවන් අනතුරකින් මරුටChannel News Lanka22/05/2021 by Channel News Lanka22/05/202102074 නයිජීරියාවේ හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් ඊබ්‍රහිම් අටාහිරු ගුවන් අනතුරකින් මියගොස් තිබේ. එරට කඩුනා ප්‍රදේශයේ සිදුවූ ගුවන් අනතුරකින් හමුදාපතිවරයා මියගොස් ඇත්තේ එරට ගුවන් හමුදාවට අයත් ගුවන්...