Latest News Trendingඅදත් කොවිඩ් ආසාදිතයන් 3591 ක් – වැඩිම සංඛ්‍යාව අදChannel News Lanka19/05/202120/05/2021 by Channel News Lanka19/05/202120/05/202101984 අද දිනයේ කොරෝනා ආසාදිතයන් 3591 වාර්තා වී ඇත.එය එක් දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම රෝගීන් ගණනයි. ඒ සමග මෙරට ආසාදිතයන් ගණන 150,771 ඉහල යයි. මේ...
Latest News Trendingකොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ සියගණනක් රෝහල්වලChannel News Lanka19/05/2021 by Channel News Lanka19/05/202101985 කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ,...
Business News Latest News Trendingමෙරටට පැමිණෙන ගුවන් යානා 21 දා සිට දින 10 කට තාවකාලිකව අත්හිටුවයිChannel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202102024 මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා 21 දා සිට දින 10 ක කාලයකට තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි. ඒ...
Latest News Trendingවරාය පනතේ සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නChannel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202101987 කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළව රජය ඉදිරිපත් කර ඇති සංශෝධන යෝජනා කල්තියා ලබාදෙන්නැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ...
Latest News Trendingආණ්ඩුව තවත් ශක්තිමත් කර ගන්න ජාතික ආණ්ඩුවක් ගැන කතා බහක්Channel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202101999 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම පසුගිය සති කිහිපය තුළ පවත්වා තිබේ. ආණ්ඩුවේ කුඩා පක්ෂ කිහිපයක් ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත්වීමට...
Latest News Trendingකොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ එම්.ආර්.අයි සහ සීටී ස්කෑන් නවතීChannel News Lanka19/05/2021 by Channel News Lanka19/05/202102078 ශ්‍රී ලංකා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ විකිරණවේදීන් 13 දෙනකුට කොවිඩ් 19 වයිරසය අසාදනය වීම නිසා හදිසි අනතුරු අංශයේ එම්. ආර්.අයි සහ සීටී ස්කෑන් අංශ...
Business News Latest News Trendingපෝට් සිටි පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතියChannel News Lanka19/05/202119/05/2021 by Channel News Lanka19/05/202119/05/202101996 කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත. එම සංශෝධන අනුමත කිරීම සඳහා කැබිනට්...
Latest News Trendingඊයේ මරණ 34 සමග සමස්ත කොවිඩ් මරණ 1015Channel News Lanka19/05/2021 by Channel News Lanka19/05/202102105 දිනක වාර්තා වූ වැඩිම මරණ ගණන ලෙස ඊයේ මුළු මරණ ගණන 34 ක් මෙරට තුල වාර්තා වී තිබේ. ඒ අනුව ලංකාවේ කොරෝනා මරණ ගණන දහසේ...
Latest News Trendingවිශ‍්‍රාම යන නීතිපති ආන්දෝලනාත්මක හෙලිදරවුවක… නවුෆර් මවුලවි මහ මොලකරු කියන්න බෑ..Channel News Lanka18/05/2021 by Channel News Lanka18/05/202102161 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා නිව්ස්ෆස්ට් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. නීතිපති දප්පුල ද...
Latest News Trending24 – 25 රජයේ නිවාඩු දින ලෙස නම් කෙරේChannel News Lanka18/05/202117/05/2021 by Channel News Lanka18/05/202117/05/202102054 ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත . ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...