Latest News Trendingරට පුරා මස වැසි – 4 ක් මරුට – 11542 ක් අවතැන්Channel News Lanka15/05/2021 by Channel News Lanka15/05/202102048 රට පුරා ප්‍රදේශ රැසකට දින කිහිපයක් තිස්සේ පැවති තද වැසි, අකුණු අනතුරු හා තද සුළං හේතුවෙන් මරණ හතරක් සිදුව ඇති අතර දිස්ත්‍රික්ක හතක පවුල් 2750කට...
Latest News Trending World Newsසුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදු පතුලේ ඒකක 6.6 ක ප්‍රබල භූමි කම්පාවක්Channel News Lanka14/05/2021 by Channel News Lanka14/05/202102057 ඉන්දුනීසියාවට අයත් සුමාත්‍රා දූපතට ඔබ්බෙන් මුහුදු පතුලේ රික්ටර් පරිමාණයේ ඒකක 6.6 ක් සටහන් කළ ප්‍රබල භූමි කම්පාවක් ඇතිවී තිබේ. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ කිලෝ...
Latest News Trendingඅපනයන පාලකවරයා උපදෙසින් රසායනික තොගයක් නිදහස් කරයිChannel News Lanka14/05/2021 by Channel News Lanka14/05/202102053 රසායනික පොහොර ආනයනය තහනම් කිරීම හේතුවෙන් කොළඹ වරායෙන් නිදහස් කර ගැනීමට නොහැකිව තිබූ ආනයනික රසායනික ද්‍රව්‍ය තොගය නිදහස් කරන ලෙස ආනයන සහ අපනයන පාලකවරයා උපදෙස්...
Business News Latest News Trendingආණ්ඩුවේ සැෂේ පැකට් තහනම ඉවත් කරගන්න සමාගම් ඇමති පස්සේ …Channel News Lanka14/05/2021 by Channel News Lanka14/05/202102043 ග්‍රෑම් 24 ෂැම්පු සැෂේ පැකට් නිෂ්පාදනයට අවසර දෙන්නැයි ඉල්ලා ප්‍රකට බහු ජාතික සමාගමක් තමන් හමුවී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා...
Latest News Trendingරිෂාඩ් බදුර්දීන්ට ලබන සතියේ සිට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීමට ඉඩChannel News Lanka14/05/202114/05/2021 by Channel News Lanka14/05/202114/05/202102123 රැඳවුම් නියෝග යටතේ රඳවනු ලැබ සිටින මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතා පාර්ලිමේන්තු රැස්වීම්වලට ලබන සතියේදී අනිවාර්යයෙන්ම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
Latest News Trendingකැස්බෑවේ කොරෝනා මරණ ඉහලට-අසාදිත ප්‍රතිශතය සියයට තිහක්Channel News Lanka14/05/2021 by Channel News Lanka14/05/202102022 කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ තුල කොරෝනා ආසාදිත මරණ වේගයෙන් ඉහල යමින් පවතින බව එහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කරයි. දැනට එම...
Latest News Trendingකොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුටChannel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102037 දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ධර්මකීර්ති තාරක විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක නැමැත්තා අද අලුයම මීරිගම රේන්දපොළ ප්‍රදේශයේ ඇති ඇතිවූ පොලිස් වෙඩි හුවමාරුවකදි මිය...
Latest News Trendingවිදෙස්ගතව සිට ශ්‍රීලංකාවට එද්දී දින 14 ක් නිරෝධායනය අනිවාර්ය කරයිChannel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102078 විදේශගතව සිට පැමිණෙන්නන්ට දින 14ක නිරෝධායනය අනිවාර්ය කර ඇත. විදේශගතව සිට පැමිණෙන්නන් සඳහා කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අලුතින් නිකුත් කෙරුණු අතර...
Latest News Sports Trendingක්‍රිකට් නිලවරණය 20 වැනිදා නියමිත පරිදිමChannel News Lanka13/05/202113/05/2021 by Channel News Lanka13/05/202113/05/202102062 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත පරිදි ලබන 20 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පෙරවරු 10.00 ට පැවැත්වීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අන්තර්ජාල පහසුකම්...
Latest News Trendingඊයේ කොරෝනා නව ආසාදිතයන් 2386 ක්Channel News Lanka13/05/2021 by Channel News Lanka13/05/202102031 ඊයේ දිනයේදී මෙරට කොරෝනා නව ආසාදිතයන් ආසාදිතයන් 2386 ක් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරටින් හඳුනා ගත් සමස්ත ආසාදිතයන් ප්‍රමාණය 133,484 ක් දක්වා ඉහළ ගොස්...