27 C
Colombo
19/05/2024

Category : Trending

Latest News Trending

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට නව විනිසුරුවරු

Channel News Lanka
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 6 දෙනෙකු සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් 15ක් ද පත්කර තිබේ. එසේම විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ලෙස...
Latest News Trending

ඥාතීන් ප්‍රතික්ෂේප කළ කොරෝනා මළ සිරුරු ආදාහනය රජයේ වියදමින්

Channel News Lanka
ඥාතීන් හා භාරකරුවන් ඉදිරිපත් නොවු කොරෝනා ආසාදිතව මියගිය අයගේ මළ සිරුරු රජයේ වියදමින් ආදාහනය කිරීම රජයේ වියදමින් සිදුකිරීමට රජය තීරණය කර තිබේ. එවැනි මියගිය අයගේ...
Features Latest News Trending World News

සහේලි නැති සොවින් පකිස්ථානයේ තනිවූ ලංකාවේ කාවන් කැම්බෝඩියාවට යයි

Channel News Lanka
1985 දී ශ්‍රිලංකාවේ සිට පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට යන කාවන් හට සහේලි හමුවන්නේ 1990 දීය. ඇය ඉස්ලාමාබාද් වෙත එන්නේ බංග්ලාදේශයේ සිටය. ඉන්පසුව කාවන්ගේ ලෝකයේ එතෙක් පැවති...
Latest News Trending

විදේශ විනිමය රටින් පිටතට යාමේ සීමාවන් තවත් මාස 6 කින් දීර්ග කෙරේ

විදේශ විනිමය රටින් පිටතට ගලා යාම සීමා කිරීම සඳහා ප්‍රාග්ධන ගනුදෙනු සඳහා සීමා පැනවීමට දැනට පනවා ඇති සීමාවන් තවත් මාස හයකට දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය...
Latest News Trending

අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමේ

Channel News Lanka
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය කල දමා තිබේ. සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මස 18 දා සිට 27 දක්වා පැවැත්වීමට කලින් නියම කර තිබිණි. කොරෝනා...
Latest News Trending

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ධුරය ලොහාන් රත්වත්තේට ?

Channel News Lanka
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ලොහාන් රත්වත්තේ මහතා පත් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් එම තනතුර...
Business News Latest News Trending

ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක ඉල්ලා අස්වෙයි

Channel News Lanka
ශ්‍රීලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති සුසන්ත රත්නායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. පුද්ගලික හේතුමත තමා එම තනතුරින් ඉල්ලා අස්වන බව ඔහු ප්‍රකාශ කර ඇත. පසුගිය...
Latest News Trending

මහර බන්ධනාගාර ගැටුමේ තුවාල ලැබූ පිරිස 109 දක්වා ඉහලට – මරණ 9 ක්

Channel News Lanka
මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ තවත් රැඳෙවියෙකු මියගොස් තිබේ.එම ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව මේ වන විට 109 දක්වා ඉහල ගොස් තිබේ. මෙයින් දෙදෙනෙකු බන්ධනාගාර නිලධාරීන්...
Latest News Trending

කැබිනට් රැස්වීමත් වීඩියෝ තාක්ෂණයෙන්

Channel News Lanka
කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පවත්වා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි...
Latest News Trending

කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය සුදර්ශනීට

Channel News Lanka
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත. වෘත්තීයමය වශයෙන් ප්‍රජා සෞඛ්‍ය පිලිබඳ...