Latest News Trending World Newsනේපාල ගුවන් යානා අනතුරෙන් 18 ක් මරුටChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240166 නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (23) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරෙන් 18 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි. අනතුරට ලක්වන විට එම යානයේ කාර්ය මණ්ඩලයේ 2ක් ඇතුළුව...
Features Latest News Trendingසෙනසුරු අද රෑ අතුරුදන් වෙනවාChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240199 සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ලස්සනම ග්‍රහලෝකය ලෙස සැලකෙන සෙනසුරු අද (24) රාත්‍රී අහසෙන් අතුරුදන් වෙයි. එසේ වෙන්නේ, සෙනසුරු සඳට මුවා වන බැවිනි. මෙය එක්තරා ආකාරය...
Business News Latest News Trendingබැංකු පොලී අනුපාත පහළටChannel News Lanka24/07/2024 by Channel News Lanka24/07/20240172 ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමට තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) පැවති රැස්වීමේ...
Hard Talk Latest News Trendingදේශබන්දුට පොලිස්පති ලෙස කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්Channel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/20240213 දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 24 වැනිදා) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මක වන...
Latest News Trending World Newsඅමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම් ශීට්ල් තනතුරින් ඉල්ලා අස්වෙයිChannel News Lanka24/07/202424/07/2024 by Channel News Lanka24/07/202424/07/20240133 ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ලවූ වෙඩි ප්‍රහාරය වැලක්වීමට අපොහොසත්වීමේ වගකීම භාර ගනිමින් අමෙරිකානු රහස් ඔත්තු සේවා ප්‍රධානී කිම් ශීට්ල් තම තනතුරින් ඉල්ලා අස්වී තිබේ. අමෙරිකාවේ හිටපු...
Hard Talk Latest News Trendingජනාධිපති අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ පාර්ශව අතර මතගැටුම්Channel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240146 ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් විවිධ පරස්පර විරෝධි මත හේතුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කිසියම් දෙදරීමක් හටගෙන ඇතැයි වාර්තා වේ. මේ දෙදරීම හටගෙන ඇත්තේ එහි එක්...
Latest News Trending22 සංශෝධනය පාර්ලිමේන්තුවටChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240215 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා ලබන 26 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න...
Features Latest News Trendingමැතිවරණ කොමිෂන් සභා රැස්වීම බ්‍රහස්පතින්දාChannel News Lanka23/07/202424/07/2024 by Channel News Lanka23/07/202424/07/20240219 දේශපාලන ක්ෂේත්‍රයේ වැඩි අවධානයක් යොමුව ඇති මැතිවරණ කොමිෂන් සභා රැස්වීම එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා පෙරවරුවේ අදාළ රැස්වීම පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන්...
Business News Latest News Trendingටෙලිකොම් සමාගම විකිණීම අසික්කිත වැඩක් – විපක්ෂ නායකChannel News Lanka23/07/2024 by Channel News Lanka23/07/20240176 ටෙලිකොම් සමාගම විකිණීම සඳහා ගැනුම්කරුවන් සොයාගැනීමේදී විනිවිධභාවයක් නොමැති ක්‍රමවේදයක් අනුගමනය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) පාර්ලිමේන්තුවේදී පැවැසීය. ගැනුම්කරුවන් තෝරාගත් ක්‍රමවේදය පිළිබඳ...
Hard Talk Latest News Trendingසජබයෙන් ගන්න – අපි යන්නම්Channel News Lanka22/07/202422/07/2024 by Channel News Lanka22/07/202422/07/20240208 සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට එක්කර ගන්නා බව පැවසු මන්ත්‍රීවරුන් විසිපස් දෙනා (25) ඉක්මනින් ආණ්ඩුවට එක් කර ගන්නා ලෙස පොහොට්ටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැනුම් දී තිබෙනවා....