Latest News Trendingජනාධිපති කාර්යාලයේ මහජන සේවා දිගටමChannel News Lanka01/05/202101/05/2021 by Channel News Lanka01/05/202101/05/202102723 උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද ඉන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව...
Latest News Trendingරට ලොක්ඩවුන් කල යුතුමයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයChannel News Lanka30/04/2021 by Channel News Lanka30/04/202102673 කොරෝනා වෛරසයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ද බේරීමට අසීරු තත්ත්වයක් නිර්මාණය වෙමින් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එම සංගමයේ සභාපති උපුල්...
Latest News Trendingසඳුදා සිට මංගල උත්සව තහනම්Channel News Lanka30/04/202130/04/2021 by Channel News Lanka30/04/202130/04/202102672 රටේ පවතින කොවිඩ් තත්වය සැලකිල්ලට ගෙන සියලු මංගල උත්සව සහ මහජන රැස්වීම් ලබන 3 වැනිදා සිට සති දෙකක කාලයක් තහනම් කර ඇතැයි කොවිඩ් 19 වැළැක්වීමේ...
Latest News Trendingහරින් ප්‍රනාන්දු ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති කියයිChannel News Lanka30/04/2021 by Channel News Lanka30/04/202102579 පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ලබන ජූලි 14 වැනි දා තෙක් අත් අඩංගුවට නොගන්නා බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට නොගන්නැයි...
Latest News Trending World Newsහඳුනානොගත් පාර්ශ්ව වලින් මියන්මාර ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාරChannel News Lanka30/04/202130/04/2021 by Channel News Lanka30/04/202130/04/202102808 මියන්මාරයේ ගුවන් හමුදා කඳවුරු දෙකකට ප්‍රහාර එල්ල වී තිබේ. මෙම ප්‍රහාර කවුරුන් විසින් එල්ල කලේ දැයි මෙතෙක් හෙළිවී නොමැත. මෙයින් එක කඳවුරක පිපිරීමක් සිදුව ඇති...
Latest News Trendingමහින්දගෙන් උදව් ලබා ගෙන යලි රට ගොඩනගන ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ජනපතිගෙන් ඉල්ලයිChannel News Lanka30/04/2021 by Channel News Lanka30/04/202102869 මේ වනවිට රටේ රාජ්‍ය යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටී ඇති හෙයින් රටම කඩා වැටීමට පෙර වහාම අගමැති මහින්ද රාජපක්ෂ මහතාට රාජ්‍ය පාලනයෙහි වැඩි වගකීමක් පවරන්නැයි...
Latest News Trendingචීන ආරක්ෂක ඇමති එනවිට පාර වැසුවාට එරෙහිවූ පුද්ගලයකු අත්අඩංගුවටChannel News Lanka30/04/2021 by Channel News Lanka30/04/202102727 චීන ආරක්ෂක අමාත්‍යවරයා රැගත් රථ පෙළ ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා පැමිණිමේ දී සාමාන්‍ය ජනතාවට මාර්ග වසා දමා පාරවල් අවහිර කිරීමට විරුද්ධව වාහනයේ හෝන් ගැසූ...
Latest News Trendingපෙර දැනුම්දීම් නැහැ – කොවිඩ් වාර්තාවන ප්‍රදේශ ලොක්ඩවුන් කරනවාChannel News Lanka29/04/2021 by Channel News Lanka29/04/202102707 ඉදිරි දිනවල කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශයන් පළමු අවස්ථාවේදීම හුදකලා කිරීමට ලක් කරන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ඒ පිළිබඳව පෙර...
Latest News Trendingඅහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වලා-මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයChannel News Lanka29/04/2021 by Channel News Lanka29/04/202102814 දිස්ත්‍රික්ක කිහිපයක වෙනදා සිදු කරන ලද අහඹු PCR පරීක්ෂණ වහාම නවත්වන්නැයි දන්වා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන්...
Latest News Trendingකොවිඩ් රට පුරා පැතිර යද්දී ආණ්ඩුව එන්නත් වෙනුවට ගන්නේ රුසියාවෙන් හෙලිකොප්ටර් – සජිත්Channel News Lanka29/04/202129/04/2021 by Channel News Lanka29/04/202129/04/202102578 කොවිඩ් 19 වසංගතය අසාමාන්‍ය ලෙස රටපුරා පැතිර යද්දී වසංගත තත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් එසේ තිබියදී එන්නත් ගෙන්නනවා වෙනුවට රජය...