Latest News Trendingආණ්ඩුව වරදක් නිවැරදි කර ගනී – වෛද්‍ය සමන් රත්නායකට ලේකම් ධුරයක්Channel News Lanka26/04/2021 by Channel News Lanka26/04/202102981 ඖෂධ නිෂ්පාදනය සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස වෛද්‍ය සමන් රත්නායක මහතා පත් කර තිබේ. මහනුවර මහා රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස දීර්ග කාලයක් සේවය...
Business News Latest News Trendingපෝට් සිටි පනතෙන් මුදල් විශුද්ධිකරණයෙන් යළිත් රට අසාධු ලේඛනයට-කැසිනෝ දාන්නත් අවසර දීලා-රනිල්Channel News Lanka26/04/2021 by Channel News Lanka26/04/202102766 2011 වසරේදී ජාත්‍යන්තර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විනිවිදභාවයක් නොමැති ලැයිස්තුවට වැටී තිබුණු ශ්‍රී ලංකාව යහපාලන ආණ්ඩුව විසින් එම තත්වයෙන් මුදවාගත් නමුත් වත්මන් රජය ඉදිරිපත් කර ඇති...
Latest News Trendingසංචාරකයන් හා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම දිගටම – ප්‍රසන්න රණතුංගChannel News Lanka26/04/2021 by Channel News Lanka26/04/202102857 වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ගුවන්තොටුපොළ කටයුතු සහ සංචාරකයන් ගෙන්වීමේ කටයුතු සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ඉදිරියටම පවත්වා ගෙන යන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග...
Latest News Trendingමහාපරිමාණ ව්‍යාපෘති 25 කට ඉඩම් අත්පත් කරගැනීමට හා වන්දි ගෙවන්නට නව ක්‍රමවේදයක්Channel News Lanka26/04/202126/04/2021 by Channel News Lanka26/04/202126/04/202102792 කොළඹ, මහනුවර,ගාල්ල,ත්‍රිකුණාමලය,කුරුණෑගල හා රත්නපුර ඇතුළු රට පුරා ප්‍රධාන නගර කීපයක මහා පරිමාන ව්‍යාපෘති 25 ක් සඳහා වන්දි ගෙවා පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රජය...
Latest News Trending World NewsMenstrual leave: South Korea airline ex-CEO fined for refusing time offChannel News Lanka26/04/202126/04/2021 by Channel News Lanka26/04/202126/04/202102552 A former airline CEO who refused to allow female staff to take menstrual leave protected by employment law has been fined almost $1,800 (£1,300; 2m...
Latest News Trendingවිදේශයන්හි සිට කොවිඩ් එන්නත් ගෙන පැමිණෙන අය PCR පරීක්ෂණ ප්‍රතිඵල මත මුදාහැරේChannel News Lanka26/04/202126/04/2021 by Channel News Lanka26/04/202126/04/202102854 විදේශයන්හි සිට කොරෝනා මර්දන එන්නත් දෙකම රැගෙන පැමිණෙන පුද්ගලයන් නිරෝධායනය කින් තොරව PCR පරීක්ෂණයක ප්‍රතිඵල මත මුදා හරින බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ...
Latest News Trending Uncategorizedකෘෂිකර්ම අමාත්‍යංශය සබීතාගේ ගොඩනැගිල්ල ආපසු බාර දෙයිChannel News Lanka26/04/202126/04/2021 by Channel News Lanka26/04/202126/04/202102893 කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය රාජගිරියේ පෞද්ගලික කුලී ගොඩනැගිල්ල සඳහා පසුගිය වසර පහේ දී රුපියල් කෝටි එකසිය තිස් දෙකකට වැඩි මුදලක් ගෙවා ඇතැයි අලුත්ම ගණනය කිරීම්...
Latest News Trending World Newsඅතුරුදහන් වූ ඉන්දුනීසියානු සබ්මැරීනය මීටර් 850 ක් ගැඹුරු මුහුදේ ගිලෙයිChannel News Lanka25/04/2021 by Channel News Lanka25/04/202102872 පසුගියදා බාලි දුපත් අසලදී අතුරුදහන් වූ ඉන්දුනීසියානු සබ්මැරීනය මීටර් 850 ක් පමණ ගැඹුරු මුහුදේ ගිලී ගොස් ඇතැයි හෙළිවී තිබේ. එය සෙවීම සඳහා පවත්වන ලද මෙහෙයුම්...
Latest News Trendingකොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණයි-ජනාධිපති ගෝඨාභය රාජපක්ෂChannel News Lanka25/04/2021 by Channel News Lanka25/04/202102689 කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එසේම ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති...
Latest News Trendingවාතයෙන් බෝවන නව කොවිඩ් වෛරසයක් රට තුල ව්‍යාප්තවන කථාව බොරුවක්-රවි කුමුදේශ්Channel News Lanka25/04/202125/04/2021 by Channel News Lanka25/04/202125/04/202103119 කොරෝනා වෛරසය වාතය හරහා පැතිරෙන බවට මෙරට සිදුවන ප්‍රකාශයන අසත්‍ය බව වෛද්‍ය රසායනාගාර වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා තම සමාජ ජාල ගිණුමේ සටහනක්...