Latest News Sports Trendingකොරෝනා අස්සේ රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා ගම්පහ වොලිබෝල් තරගවලChannel News Lanka25/04/2021 by Channel News Lanka25/04/202102792 කිසිදු දැනුම් දීමකින් හෝ අවසරයකින් තොරව දීප ව්‍යාප්ත වොලිබෝල් තරගයක් ගම්පහ නගරයේදි දෙදිනක් පුරා පැවැත්වීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය...
Hard Talk Latest News Trendingවත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මරුටChannel News Lanka25/04/2021 by Channel News Lanka25/04/202102965 වත්තල හේමාස් රෝහලේ ප්‍රතිකාර ලැබූ 18 හැවිරිදි තරුණියක් කොවිඩ් රෝගයෙන් මිය ගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ වත්තල ප්‍රදේශයේ තරුණියකි. කොවිඩ් නිව්මෝනියාව සහ ඒ හේතුවෙන්...
Latest News Trendingකොරෝනා නව ප්‍රභේදයේ රෝග ලක්ෂණ එන්නේ පෙනහළුවලට හානි වුණු පසුවයි – චන්න ජයසුමනChannel News Lanka24/04/202124/04/2021 by Channel News Lanka24/04/202124/04/202102681 කෙතරම් උපදෙස් ලබාදුන්න ද මේ වනවිටත් බොහෝ පිරිසක් විනෝද චාරිකා සංවිධානය කරමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා...
Latest News Trendingසංචරණ සීමාවන් පැනවීම අත්‍යවශ්‍යයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයChannel News Lanka24/04/2021 by Channel News Lanka24/04/202102707 පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය මත යම් තරමකට හෝ සංචරණ සීමාවන් පැනවීම අත්‍යවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. ගෝලීය වසංගත තත්වය හමුවේ ජනතාවද සිය...
Latest News Trending Uncategorizedශ්‍රීලන්කන් ගුවන් සේවයේ කෙන්යාවේ නයිරෝබි සංචාරය ගැන විවිධ කතාChannel News Lanka24/04/202124/04/2021 by Channel News Lanka24/04/202124/04/202102919 අති විශේෂ ප්‍රභූන් පිරිසක්, ප්‍රකට ව්‍යාපාරිකයන්, සුරූපී නිරූපිකාවන් සහ මාධ්‍යවේදීන් රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් ලබන 29 වැනිදා කෙන්යාවේ නයිරෝබි ගුවන්තොටුපල වෙත යාමට නියමිත බවට...
Hard Talk Latest News Trendingවිදෙස් රටවලින් එන අයගේ නිරෝධායනය දින 14 දක්වා ඉහලට-සංඛ්‍යාලේඛන වල පදනමක් නැහැ-රවී කුමුදේශ්Channel News Lanka24/04/2021 by Channel News Lanka24/04/202102706 විදේශවල සිට පැමිණෙන පුද්ගලයන්ගේ නිරෝධානය කාලය නැවතත් දින 14 ක් දක්වා දීර්ඝ කරන්නට රජය තීරණය කර තිබේ. පසුගිය දිනවල එය දින හත දක්වා අඩු කර...
Latest News Trendingහිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් සහ රියාඩ් අත්අඩංගුවටChannel News Lanka24/04/2021 by Channel News Lanka24/04/202102637 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුඩින් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාඩ් බදියුඩීන් අද දින අලුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ට ආධාර අනුබලදීම සබඳතා...
Hard Talk Latest News Trendingකොවිඩ් වසංගතය පාලනයට රජයෙන් නව තීරණ රැසක් හා උපදෙස් මාලාවන්Channel News Lanka24/04/202124/04/2021 by Channel News Lanka24/04/202124/04/202102922 කොවිඩ් පැතිරයාම වැලැක්වීම සඳහා විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරන්නට රජය තීරණය කර තිබේ. පාසල් සහ පෙර පාසල් විවෘතව තැබිය හැකි අතර ඒවාට...
Latest News Trendingවරාය නගර ආර්ථික කොමිෂන් පනත ගැන තීන්දුව කතානායකටChannel News Lanka24/04/2021 by Channel News Lanka24/04/202101999 වරාය නගර ආර්ථික කොමිෂන් පනත මඟින් ශ්‍රී ලාංකික ජනතාවගේ මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට නිගමනය කරන්නැයිද අදාළ කොමිෂන් පනත සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ...
Hard Talk Latest News TrendingUNDER GRADUATE, POST GRADUATE AND RESEARCH/PHD SCHOLARSHIPS FOR STUDYING IN INDIAChannel News Lanka24/04/2021 by Channel News Lanka24/04/202102903 The last date for applying for the following Scholarship Schemes 1) Nehru Memorial Scholarship Scheme: under this scheme covers all Undergraduate courses (except Medical/Paramedical& Fashion...