Latest News Trendingකොරෝනා නව රැල්ල මඩින්න තීරණ රැසක්Channel News Lanka22/04/2021 by Channel News Lanka22/04/202101821 පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රටතුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානමක් ඇතිවී තිබෙන බැවින් එය පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය...
Latest News Trendingමහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයිChannel News Lanka22/04/202122/04/2021 by Channel News Lanka22/04/202122/04/202101861 රටපුරා මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවනු ලැබ ඇත. ඒ අනුව රටපුරා සියලු ප්‍රදේශවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා...
Latest News Trendingයුරේනියම් රැගත් චීන නැවක් හම්බන්තොටට පැමිණීම ගැන සජිත් ප්‍රශ්න කරයිChannel News Lanka21/04/2021 by Channel News Lanka21/04/202101642 පරමාණුක ද්‍රව්‍ය රැගත් නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ඇති බවට වාර්තා පළ වන හෙයින් ඒ ගැන වහා සොයා බලා කටයුතු කරන්නැයි තමා රජයෙන් ඉල්ලීමක් කරන බව...
Latest News Trendingකොරෝනා එන්නතෙන් මරණ තුනක්Channel News Lanka21/04/2021 by Channel News Lanka21/04/202101815 ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා ගැනීමෙන් පසුව රුධිරය කැටි ගැසුණු මෙරට හය දෙනකුගෙන් තිදෙනකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී අද (21) පැවසුවාය....
Latest News Trendingසාධාරණය ඉටුවනතුරු සටන දිගටම – කාදිනල් මැල්කම් රංජිත් අගදරගුරු හිමිChannel News Lanka21/04/202121/04/2021 by Channel News Lanka21/04/202121/04/202101742 පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය හෙළිදරව් කර වින්දිතයින්ට සාධාරණය ඉටුවන තුරු තමන් දියත් කර ඇති විරෝධතා ව්‍යාපාරයන් හා සාධාරණ සටන දිගටම කරගෙන යන බව කාදිනල් මැල්කම්...
Features Latest News Trendingකැරොලයින් ජුරි අත්හල 2020 ලෝක විවාහක රූ රැජින කිරුල අයර්ලන්තයටChannel News Lanka21/04/202121/04/2021 by Channel News Lanka21/04/202121/04/202102034 කැරලයින් ජූරි විසින් විසින් හිමි කරගන්නා ලද 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ ඇය විසින්ම අත්හැරීමෙන් පසු එය එම තරගයේ දෙවැනි ස්ථානය දිනූ අයර්ලන්තයේ කේට්...
Latest News Trending World Newsකොවිඩ් ආසාදනයවූ රාහුල ගාන්ධිට අගමැති මෝඩිගෙන් සුව ප්‍රාර්ථනාChannel News Lanka21/04/202127/04/2021 by Channel News Lanka21/04/202127/04/202101951 ඉන්දියාවේ කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ට ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. මේ දින වල රාහුල් ගාන්ධි කේරල, ඇසෑම් සහ බටහිර...
Hard Talk Latest News Trendingරන්ජන්ට ජනාධිපති සමාව ලැබුනොත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට-හරින් බස්නාහිර මහඇමති සටනටChannel News Lanka20/04/2021 by Channel News Lanka20/04/202102263 සිරගත කර සිටින රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලැබුනහොත් ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවස්ථාව ලබාදීම සඳහා තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සමගි ජන...
Latest News Trendingකොරෝනා නිසා මෙවර මැයි රැලි නැහැChannel News Lanka20/04/2021 by Channel News Lanka20/04/202101857 ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි දින උත්සව කිසිවක් නොපැවැත්වීමට තීරණය කර තිබේ. කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්මක මධ්‍යස්ථානයේ පැවති රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ. ආණ්ඩුවේ...
Latest News Trending20 ට මුස්ලිම් පක්ෂවල ඡන්දය ලබාගත් අමුතුම ක්‍රමවේදය සෙවිය යුතුයි – කාදිනල් හිමිChannel News Lanka20/04/2021 by Channel News Lanka20/04/202101653 වත්මන් රජය 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම සඳහා මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ ඡන්දය ලබාගත් අමුතුම ක්‍රමවේදය ඉතාම සැකසහිත බැවින් ඒ පිළිබඳවත් සෙවිය යුතු...