Latest News Trending World Newsඩොලර් මිලියන 900 ක් ගෙවන තුරු එවර්ගිවන් නෞකාව ඊජිප්තුව රඳවා ගනීChannel News Lanka14/04/2021 by Channel News Lanka14/04/202101898 පසුගිය දිනවල සූවස් ඇළ හරහා සිරවීම නිසා විශාල නාවික තදබදයක් නිර්මාණය කළ එවර්ගිවන් නෞකාව, ඊජිප්තුව විසින් රඳවා ගෙන තිබේ. ඊජිප්තු බලධාරීන් විසින් එවර්ගිවන් නෞකාවේ ජපන්...
Latest News Trending World Newsඇමරිකාව කොවිඩ් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවයිChannel News Lanka14/04/202114/04/2021 by Channel News Lanka14/04/202114/04/202102777 රුධිර කැටි ගැසීමේ සංකූලතාවය නිසා ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව සහ යුරෝපා සංගමය කොවිඩ් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත ලබා දීම තාවකාලිකව අත්හිටුවා තිබේ. එක් එන්නතක්...
Latest News Trending World Newsඇමරිකානු හමුදා සැප්තැම්බර් 11 වැනිදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කරගන්නා බව ජෝ බයිඩන් පවසයිChannel News Lanka14/04/2021 by Channel News Lanka14/04/202102780 ලබන සැප්තැම්බර් 11 වැනිදා වන විට ඇමරිකානු හමුදාවන් ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගන්නා බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබේ. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කලින් ප්‍රකශ කර...
Features Latest News Trendingහිට්ලර් කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවේ-ජර්මානු තානාපතිගෙන් දිලුම් අමුණුගමට ප්‍රතිචාරChannel News Lanka14/04/202114/04/2021 by Channel News Lanka14/04/202114/04/202102900 හිට්ලර් යනු ඔහු කිසිදු දේශපාලකයකුට පරමාදර්ශී චරිතයක් නොවන බව ශ්‍රීලංකාවේ ජර්මානු තානාපති හොල්ගර් සෙව්බර්ට් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ජර්මානු තානාපතිවරයා මේ බව පවසා...
Hard Talk Latest News Trendingසිංහල හින්දු අලුත් අවුරුද්ද උදාවේChannel News Lanka13/04/202113/04/2021 by Channel News Lanka13/04/202113/04/202103203 මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව හෙට අලුයම 2.33 අලුත් අවුරුද්ද උදාවේ . අද 8.09 සිට හෙට පූර්ව භාග 08.57 දක්වා දක්වා පූණ්‍ය...
Business News Latest News Trendingශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ව්‍යාපාර කටයුතු අත්හිටුවයිChannel News Lanka13/04/2021 by Channel News Lanka13/04/202101686 ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී යන ආයතනයෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්...
Latest News Trendingකොරෝනා මරණ හයසියය ඉක්මවා යයි – සමස්ත රෝගීන් 95579 ක් දක්වා ඉහලටChannel News Lanka13/04/2021 by Channel News Lanka13/04/202101793 කොවිඩ් ආසාදිත තවත් සිව් දෙනෙකුගේ මරණ අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 600 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මේ වන විට...
Business News Latest News Trending UncategorizedSri Lankan Rupee goes down the drain with the Chinese currency swapChannel News Lanka13/04/202113/04/2021 by Channel News Lanka13/04/202113/04/202103195 A significant depreciation on the Sri Lankan rupee was observed after entering into a currency swap agreement with China as it cannot be used for...
Latest News Trendingකවුරු කෑගැහුවත් අපි පලාත් සභා ඡන්දය තියනවා – නිමල් ලාන්සාChannel News Lanka13/04/2021 by Channel News Lanka13/04/202102854 පොදුජන පෙරමුණ ජාතිවාදී පක්ෂයක් නොවන බවත් සමහරු ජාතිවාදී ගොඩට ඇදගෙන යන්න උත්සාහ කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා...
Business News Hard Talk Latest News Trendingවරාය නගරයේ වැටුප් යුආන් වලින්-පොදු නීතියට යටත් නැති වෙනම රටක් – අනුර කුමාරChannel News Lanka13/04/202113/04/2021 by Channel News Lanka13/04/202113/04/202102821 කොළඹ වරාය නගරයේ සේවය කරන අයගේ වැටුප් ගෙවිය යුතු වන්නේ නම් කරන ලද විදේශ මුදල් ඒකකයකින් බවත් එය බොහෝ දුරට දීන ‘යුආන්’ විය හැකි බවත්...