Latest News Trendingචීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක්Channel News Lanka12/04/2021 by Channel News Lanka12/04/202102597 චීන සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 500ක සංවර්ධන ණයක් ප්‍රදානය කර තිබේ. එම ණය ගිවිසුම කොළඹ චීන තානාපති කාර්යාලයේදී අත්සන් තැබිණි. සහන පොලී...
Features Hard Talk Latest News Trendingශ්‍රීලංකාවේ ප්‍රතිරූපය නංවන්න දුන් ඩොලර් ලක්ෂ 56 ක් සොරකම් කල ඇමරිකානුවා සිරගෙටChannel News Lanka12/04/202112/04/2021 by Channel News Lanka12/04/202112/04/202102385 ශ්‍රීලංකා මහ බැංකුව ඇමරිකානු ඩොලර් ලක්ෂ 65 ක් ගෙවා 2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා සේවය ලබාගත් ඉමාඩ් සුබේරි නමැත්තා ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානයේ රහස්‍ය...
Latest News Trendingපරිපාලන ගැසට්ටුවට සෞඛ්‍ය ඇමැතිනියට GMOA බලපෑම් – පරිපාලක වෛද්‍ය සංසදයChannel News Lanka12/04/2021 by Channel News Lanka12/04/202102138 නුසුදුස්සන් වෛද්‍ය පරිපාලන තනතුරුවලට පත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ඇමැතිවරියට බලපෑම් කරන බවට වෛද්‍ය පරිපාලකයින්ගේ සංසදය චෝදනා කරයි. වෛද්‍ය පරිපාලන තනතුරුවලට සුදුස්සන්...
Latest News Trendingපළාත් සභා මැතිවරණයට තනිව එන්නට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක සාකච්ඡාChannel News Lanka12/04/2021 by Channel News Lanka12/04/202102916 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි පළාත් සභා මැතිවරණයේදී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට සැලසුම් කර එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා...
Business News Latest News TrendingA ‘new city’ and its all-powerful CommissionChannel News Lanka12/04/202112/04/2021 by Channel News Lanka12/04/202112/04/202101891 Colombo, the capital is going to be split up into an “old city” and a “new city”. That’s according to the Urban Development Authority’s plans...
Latest News Trending World Newsඩුබායිහිදී නිරුවතින් හැසිරුණු යුක්රේන,රුසියානු තරුණියන් හා ඡායාරූප ශිල්පියා පිටුවහල් කෙරේChannel News Lanka12/04/202112/04/2021 by Channel News Lanka12/04/202112/04/202102968 ඩුබායි හිදී මහල් නිවාස ගොඩනැගිල්ලක නිරුවතින් රංගනයේ යෙදුනු රුසියානු හා යුක්රේන තරුණියන් 20 දෙනෙකු හා රුසියානු ඡායාරූප ශිල්පියා වහාම එරටින් පිටුවහල් කිරීමට ඩුබායි බලධාරීන් තීරණය...
Latest News Trending World Newsමියන්මාර වැසියන් ආරක්ෂාව පතා ඉන්දියාවට පැන යතිChannel News Lanka12/04/2021 by Channel News Lanka12/04/202101868 මියන්මාරයේ හමුදා පාලකයන් විසින් දිගින් දිගටම සිවිල් වැසියන් වෙත එල්ල කරන ප්‍රහාර හමුවේ විශාල සිවිල් වැසියන් පිරිසක් රැකවරණ පතා ඉන්දියාවට පලා ගොස් තිබේ. මේ බොහෝ...
Business News Latest News Trendingකුකුල්මස් කිලෝව රුපියල් 675-800 අතර මිලකට ඉහල නගීChannel News Lanka11/04/2021 by Channel News Lanka11/04/202101898 වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ යාම නිසා පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිති. කුකුල් මස් කිලෝවක මිල මේවන විට...
Business News Latest News Trendingපාසල් වෑන් රථයේ ගමන් කරන දරුවා සිටින තැන දැනගන්න ARAKSHA APP නමින් ක්‍රමවේදයක්Channel News Lanka11/04/202111/04/2021 by Channel News Lanka11/04/202111/04/202101921 දෙමාපියන්ට තම දරුවාගේ පාසල් වැන් රථය තිබෙන ස්ථානය දැන ගැනීමට හැකි ARAKSHA APP නමැති නව මෘදුකාංගයක් ශ්‍රීලාංකිකයන් පිරිසක් විසින් නිපදවා තිබේ. මේ අනුව දෙමාපියන්ට තම...
Business News Latest News Trendingපොල් සංවර්ධන අධිකාරියේ වැරදි තරු ක්‍රමයට ප්‍රධාන පෙලේ පොල්තෙල් සමාගම්වල විරෝධයChannel News Lanka11/04/202112/04/2021 by Channel News Lanka11/04/202112/04/202102898 මෙරට ඉහලම තාක්ෂණයෙන් නිෂ්පාදනය වන පොල් තෙල් වර්ග සඳහා පොල් සංවර්ධන අධිකාරිය විසින් ප්‍රමිති ලාංඡන ලබා දී නැති බවට පොල්තෙල් නිෂ්පාදන සමාගම් කීපයක් චෝදනා කර...