Latest News Trending World Newsබයිඩන් 2024 ජනාධිපතිවරණ තරගයෙන් ඉවත් වෙයිChannel News Lanka22/07/2024 by Channel News Lanka22/07/20240203 එළැඹෙන ජනාධිපතිවරණය ට තමා තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය. තම ඩිමොක්‍රටික් පක්ෂයේ සහ රටේ.යහපත ගැන සිතා තමා එම තීරණය ගත් බව...
Latest News Sports TrendingLPL ශූරතාවය යාපනය ටChannel News Lanka21/07/202422/07/2024 by Channel News Lanka21/07/202422/07/20240161 5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. ඒ ගෝල් මාර්වල්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය චරිත්...
Hard Talk Latest News Trendingමුදල් කන ජනමත විචාරණ එපාChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240160 ජනමත විචාරණයකට තුඩු දෙන කිසිදු සංශෝධනයක් මේ අවස්ථාවේ ගෙන ඒමෙන් වළකින්නැයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බව පැෆරල් සංවිධානය පවසයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දෙන...
Features Hard Talk Latest News Trendingශ්‍රී ලංකාවට එමින් තිබු අනතුරුදායක රසායනික ද්‍රව්‍ය නෞකාවක විශාල ගින්නක්Channel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240158 කොළඹ වරාය බලා පැමිණෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක හටගත් ගින්නේ පැතිරයාම මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බළකාය පවසයි. GOA වෙරළ තීරයට නාවික...
Hard Talk Latest News Trendingසම්මතවූ යෝජනාවට සුදුසු වෙලාවේ උත්තර දෙනවා-රනිල් වික්‍රමසිංහChannel News Lanka21/07/202421/07/2024 by Channel News Lanka21/07/202421/07/20240148 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාවක් ගම්පහ එක්ව ජය ගමු – අපි ගම්පහ” ජන හමුවේ දී ඒකමතිකව සම්මත විය. ගම්පහ...
Latest News Trendingඅත්අඩංගුවට ගත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ඇප මත නිදහස්Channel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240126 කටුනායක ගුවන් තොටුපලේදී අද (21) උදෑසන අත් අඩංගුවට ගත් ජාතික ආරක්ෂක අධ්‍යන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අසංග අබේගුණසේකර මහතා ඇප මත මුදාහැර ඇත. ඒ, ඔහුව මීගමුව...
Features Latest News Trendingතවත් ලක්ෂ හතරහමාරකට අස්වැසුම ?Channel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240142 අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා නව අයදුම්කරුවන් 450,000 පමණ අයදුම්කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඒ අනුව එහි සංගණන කටයුතු සිදුකිරීමෙන් පසු කමිටුවක්...
Features Latest News Trendingඅසංක අබේගුණසේකර කටුනායකදී අත්අඩංගුවට- සාකච්ඡාවක් YouTube න් ගලවයිChannel News Lanka21/07/202421/07/2024 by Channel News Lanka21/07/202421/07/20240191 ජාතික ආරක්ෂක විද්‍යාතනයේ හිටපු අධ්‍යක්ෂ අසංක අබේගුණසේකර කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාළව අධිකරණය විසින් නිකුත් කර තිබූ විදේශ ගමන්...
Features Hard Talk Latest News TrendingMassive fire on Sri Lanka-bound ship carrying hazardous cargo off GoaChannel News Lanka21/07/2024 by Channel News Lanka21/07/20240263 A massive fire erupted on a container cargo merchant vessel about 102 nautical miles south west of Goa on Friday. The vessel was on way...
Features Latest News Political News Trendingලබන සතියේ පිහිටුවන සජබ සන්ධානයට පක්ෂ රැසක් ?Channel News Lanka20/07/202420/07/2024 by Channel News Lanka20/07/202420/07/20240160 සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය අගෝස්තු මුල් සතියේදී එලි දක්වන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. ජනාධිපතිවරණය මහ මැතිවරණය ඇතුළු සියලූම...