Business News Hard Talk Latest News Trendingකොමර්ෂල් ලීසිං,LB ෆිනෑන්ස්,ඔරියන්ට් ලීසිං ආණ්ඩුවේ සහන ජනතාවට නොදෙති – මහ බැංකුව නිදිChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202102038 කොමර්ෂල් ලීසිං සමාගම එම සමාගමෙන් ලීසිං පහසුකම් ලබා ගත් පාරිභෝගිකයන් විසින් තමන් විසින් මෙතෙක් ගෙවන ලද ලීසිං වාරික හා පොලී මුදල් පිලිබඳව විස්තර ලබා දීම...
Features Latest News Trending World Newsතහනම් කලත් තවමත් සිදුවන කිරිගිස්ථානයේ තමන් කැමති මනාලියන් පැහැරගෙන යෑමChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202102496 විවාහ කර ගැනීම සඳහා කාන්තාවන් පැහැර ගෙනයාම වලක්වන ලෙස ඉල්ලමින් කිරිගිස්ථානයේ කාන්තාවන් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා පවත්වා තිබේ. ඒ අයිසඩා කනේට්බෙකොවා නමැති 27...
Latest News Trending World Newsදකුණු කොරියානු මැතිවරණවලින් පාලක පක්ෂයට දරුණු පරාජයක්Channel News Lanka09/04/2021 by Channel News Lanka09/04/202101653 දකුනු කොරියාවේ පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ප්‍රධාන පෙලේ නගර සභා මැතිවරණ කීපයකින් විශාල පරාජයක් ලබා තිබේ. සියෝල් හා බූසාන් නගර වලදී මෙම පරාජයන් ලබා තිබේ. එම...
Entertainment/Travel/Culture/Architect Features Latest News Trendingවිවාහක රූ රැජිණ ගැටුම දිගටම – දෙපාර්ශවයම අත් නොහරිති – ජාත්‍යන්තර මාධ්‍යවලත් වාර්තාChannel News Lanka09/04/202109/04/2021 by Channel News Lanka09/04/202109/04/202101314 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස තමන් කිරුළු පැළඳූ අවස්ථාවේ එය බලහත්කාරයෙන් ගලවාගත් ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනී චූලා මනමේන්ද්‍ර...
Latest News Trendingවිදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 ක් ශ්‍රීලංකාවෙන් අලුතින් හමුවෙයිChannel News Lanka08/04/2021 by Channel News Lanka08/04/202101692 විදේශීය කොරෝනා විකෘති වයිරස ප්‍රභේද ආසාදනය වූ තවත් 12 දෙනකු මෙරටින් අලුතින් හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මික ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව...
Latest News Sports Trendingක්‍රිකට් තේරීම් කමිටුවට සාමාජිකයන් හයක්-නව සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහChannel News Lanka08/04/2021 by Channel News Lanka08/04/202101703 ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇත. රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්. එච්. යූ කරනයින් සහ තිලකා...
Latest News Trendingසිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් අත්අඩංගුවටChannel News Lanka08/04/202109/04/2021 by Channel News Lanka08/04/202109/04/202101280 කොළඹ කොටුව ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර කොටුව පොලිසියේ ජීප් රථයකට පහර දී අලාභානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිංහලයේ අපි සංවිධානයේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට...
Business News Latest News Trendingආනයනය තහනම් කලේ පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යට හානිකර නිසා-ජනපති මාධ්‍ය අංශයChannel News Lanka08/04/2021 by Channel News Lanka08/04/202101035 පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළේ ආනයනික පාම් ඔයිල් පරිභෝජනය මහජන සෞඛ්‍යට හානිකරවීම හේතුවෙන් බව නිවේදනයක් නිකුත්කරමින් ජනාධිපති මාධ්‍ය...
Latest News Trendingවිවාහක රූ රැජිණ ගැටුමට කැරොලයින් ජූරි හා චුලා පත්මේන්ද්‍ර අත්අඩංගුවට ගෙන ඇප දෙයිChannel News Lanka08/04/2021 by Channel News Lanka08/04/202101146 ලෝක විවාහක රූ රැජිණ වන කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජන තරගාවලියේ සිදු...
Features Latest News Trendingගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නාහිමියන් සහ ජනාධිපති ගෝඨාභය සාකච්ඡාවකChannel News Lanka08/04/202108/04/2021 by Channel News Lanka08/04/202108/04/202101237 මහනුවර ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටිපොළ සිරිවිමල නා හිමියන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. පසුගිය දිනවල ගැටඹේ නාහිමියන් විසින් ආණ්ඩුව සම්බන්ධයෙන්...