ශ්‍රීලංකා විවාහක රූ රැජින කිරුල ගැලවීමේ සිද්ධියට සමාව ගන්නා ලෙස රෝසි-කැරොලයින්ට දන්වයි
පුෂ්පිකා ද සිල්වාගෙන් ශ්‍රීලංකා විවාහක රූ රැජින කිරුල ගැලවීමේ සිද්ධියෙන් ශ්‍රීලංකාවට ඇති කලේ බලවත් කැලලක් බව ශ්‍රීලංකාවේ පලමු විශ්ව විවාහක රූ රැජින මෙන්ම වර්තමානයේ කොළඹ...
